𝕙𝕦𝕥𝕔𝕙 දෑන් දිවයින පුරා 4🅶
http://www.ft.lk/front-page/Hutch-a...-coverage-expansion-and-4G-roll-out/44-696352
http://www.ft.lk/front-page/Hutch-a...-coverage-expansion-and-4G-roll-out/44-696352
Take a look at this ...........හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් දෙනවනම් හොදයි රවුටර් වලින්.
කම්පේටිසන් එකවත් වැඩිනුනොත් අපිට හොදයි. නැත්නම්
මොනා ආවත් 10,20,500 මෙගා බයිට් කිය කිය විකාර නටයි
මිහින්තලේ 4g signal තියෙනවා.............. look at the coverage map on the home page bottom ......... hutch.lkබලන්න ඕනේ sim එකක් අරගෙන
මිහින්තලේ signal තියෙනවා.............. look at the coverage map on the home page bottom ......... hutch.lk
කොළඹ 4G සිග්නල් තියනවා...... even grater Colomboලොකේෂන් එක නිකං බං දාලන්තියෙන්නේ .
මම ඉන්නේ කොළඹ
කොළඹ 4G සිග්නල් තියනවා...... even grater Colombo


Mobitel එකයි Hutch එකයි... දෙකම use කරපන්... මාරුවෙන් මාරුවටතාම ගත්තේ නැහැ අද ගන්නවා SIM එකක් අරගෙන Youtube Package එක දාගෙන බලන්න ඕනේ
මම කලින් used කරේ Hutch Sim එකක් Internet speed එහෙම හොදයි අනික් ඒවට වඩා . අවුල තිබුණේ බොරුවට අරක මේක Active කාරා කියලා main balance එකෙන් සල්ලි කපනවා .
බැරිම තැන mobitel වලට මාරු උනා