HUTCH island wide 4🅶

manjulabw1

Member
Oct 3, 2007
222
44
0
හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් දෙනවනම් හොදයි රවුටර් වලින්.
කම්පේටිසන් එකවත් වැඩිනුනොත් අපිට හොදයි. නැත්නම්
මොනා ආවත් 10,20,500 මෙගා බයිට් කිය කිය විකාර නටයි
 
  • Like
Reactions: revox

revox

Well-known member
  • Apr 10, 2010
    4,832
    2
    2,369
    113
    කොළොංපුරේ
    හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් දෙනවනම් හොදයි රවුටර් වලින්.
    කම්පේටිසන් එකවත් වැඩිනුනොත් අපිට හොදයි. නැත්නම්
    මොනා ආවත් 10,20,500 මෙගා බයිට් කිය කිය විකාර නටයි
    Take a look at this ...........

    https://www.hutch.lk/internet/value-mega-internet/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    මිහින්තලේ signal තියෙනවා.............. look at the coverage map on the home page bottom ......... hutch.lk

    ලොකේෂන් එක නිකං බං දාලන්තියෙන්නේ .
    මම ඉන්නේ කොළඹ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    කොළඹ 4G සිග්නල් තියනවා...... even grater Colombo

    තාම ගත්තේ නැහැ අද ගන්නවා SIM එකක් අරගෙන Youtube Package එක දාගෙන බලන්න ඕනේ:yes::yes:
    මම කලින් used කරේ Hutch Sim එකක් Internet speed එහෙම හොදයි අනික් ඒවට වඩා . අවුල තිබුණේ බොරුවට අරක මේක Active කාරා කියලා main balance එකෙන් සල්ලි කපනවා .
    බැරිම තැන mobitel වලට මාරු උනා
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,832
    2
    2,369
    113
    කොළොංපුරේ
    තාම ගත්තේ නැහැ අද ගන්නවා SIM එකක් අරගෙන Youtube Package එක දාගෙන බලන්න ඕනේ:yes::yes:
    මම කලින් used කරේ Hutch Sim එකක් Internet speed එහෙම හොදයි අනික් ඒවට වඩා . අවුල තිබුණේ බොරුවට අරක මේක Active කාරා කියලා main balance එකෙන් සල්ලි කපනවා .
    බැරිම තැන mobitel වලට මාරු උනා
    Mobitel එකයි Hutch එකයි... දෙකම use කරපන්... මාරුවෙන් මාරුවට
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    සමහර රටවල මොන නෙට්වර්ක් එකකට මාරු උනත් තියෙන නම්බර් එක මාරු වෙන්නෙ නෑ ලන්කාවේ එහෙම කරන්න පුලුවන්නනම් මරු