hutch night pak help

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම ලග තියෙන්නේ කපල් පැකේජ එකක් එකට අකිටිවෙට් කරගන්න පුලුවන්ද ?
    කොහොමද ඇක්ටිවේට් කර ගන්නේ ?
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කපල් package වලට නම් පුලුවන් ද දන්නේ නෑ බන් normally prepaid package වලට active කරන්නේ මෙහෙමයි

    1 Type *131# on your phone
    2 select 5 from the menu and reply
    3 select the appropriate number for yor package and reply again
    4 you will receive a conformation message in a while

    or the short code type *131*5*1# for 2GB
    *131*5*2# for 4GB package and dial


    මම දැන් active කලා Speed එක නම් පට්ට ( tower එකට 150m හැබැයි :D)

    2320725416.png
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    යකෝ මේවා ප්‍රසිද්දියෙ දාන්න එපා ඔක්කොම පාවිච්චි කරන්න ගනී ඊට පස්සෙ ස්පීඩ් එක අඩුවෙයි..ස්පීඩ් එකනම් පට්ට..මමත් යූස් කරනවා..4ගී බී ත් එක්ක රුපියල් 100කුත් එනවා....:P
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,560
    1,447
    113
    Sri Lanka
    machan mamath couple package
    active karanna mema
    rupiyal 175k reload karaganin (with tax, ubata 100ka reload ekakuth nomile labenawa.)
    ethakota ubata 4GB denawa dawas 15kin use karanna.
    ra 12 idan ude 6 wenakan witarai puluwan.
    mage speed eka 70-90Kbps.
    thawa wistara ona nam PM me
     
    Last edited:

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    machan mamath couple package
    active karanna mema
    rupiyal 175k reload karaganin (with tax, ubata 100ka reload ekakuth nomile labenawa.)
    ethakota ubata 4GB denawa dawas 15kin use karanna.
    ra 12 idan ude 6 wenakan witarai puluwan.
    mage speed eka 70-90Kbps.
    thawa wistara ona nam PM me
    175 kapila rs 100 apita aya ennwane 75 kapila 40 aya aapita ennwa ne