Hutch Reload හොර වැඩ

laka007

Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    අද මරු වැඩක් උන
    හට්ච් එකේ වෙබ් එකෙන් රීලොඩ් එකක දැම්මා, එකපාරට තව මැසේජ් එකෙක් එනවා $1 ක් Google ads වලට කැපිලා කියලා.:confused::confused:
    පස්සෙ බැන්කුවෙන් ඇහුවම හට්ච් එවුන්ගේ හොර වැඩක්ලු,:confused::confused:
    පස්සෙ උන්ගෙන් ඇහුවම කියනවා VAS එකක් ඇක්ටිවු වෙලාලු.:P;)

    කපටිකම කියන්නේ $ වලින් කපන්නේ එතකොට OTP එන්නේ නෑනේ. :angry::angry::P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,646
    113
    38
    අද මරු වැඩක් උන
    හට්ච් එකේ වෙබ් එකෙන් රීලොඩ් එකක දැම්මා, එකපාරට තව මැසේජ් එකෙක් එනවා $1 ක් Google ads වලට කැපිලා කියලා.:confused::confused:
    පස්සෙ බැන්කුවෙන් ඇහුවම හට්ච් එවුන්ගේ හොර වැඩක්ලු,:confused::confused:
    පස්සෙ උන්ගෙන් ඇහුවම කියනවා VAS එකක් ඇක්ටිවු වෙලාලු.:P;)

    කපටිකම කියන්නේ $ වලින් කපන්නේ එතකොට OTP එන්නේ නෑනේ. :angry::angry::P
    ඩොලර් ගෙවන සමහර Payment Gateway වලත් OTP එනවා. 3d secure නොවන Payment Gateway වල තමයි SMS OTP එක නැතුව කැපෙන්නේ Paypal වගේ , උබේ කාඩ් Number ටික එහෙම Payment Gateway එක්ක ගහන්න ඇති ඒ කියන්නේ.
     
    • Like
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    Google Ads , Hutch ekei thiyana connection eka mokakda, therune naa ne
    එක තම බන් මටත් අවුල, ඔක්කොම එකට වුනේ කොහොමද කියල බලන්න ඔනේ.
    Msg eka danna balanna
    වැඩකරන දින දෙකකදි රිෆන්ඩ් කරන්නම් කිවුවා.උන්ගේ සපොර්ට් චෑට් එකෙන් එප වෙනවා, විනාඩි 5 වැඩේට පැයක් ගියා
    ඩොලර් ගෙවන සමහර Payment Gateway වලත් OTP එනවා. 3d secure නොවන Payment Gateway වල තමයි SMS OTP එක නැතුව කැපෙන්නේ Paypal වගේ , උබේ කාඩ් Number ටික එහෙම Payment Gateway එක්ක ගහන්න ඇති ඒ කියන්නේ.
    amex බන් කාඩ් එක, අලුතෙන් මැශිම ෆොර්මැට්කරලා වයිරස් ගාඩ් දාල, ඇඩ් බ්ලොකර් දාල කරපු පලවෙනි ඔන්ලයින් පේමන්ට් එක :confused: :confused:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,414
    5,527
    113
    Ade oya card eka confirm karanna kapena refundable payment ekada danne. eka evelema wage apahu enawa