hutch Rs 198

peena

Member
Oct 9, 2007
257
122
0
hutch-sri-lanka.jpg



hutch 198 pakg aka reload walin vitharada active karanna puluwan card walin karanna barida help?
 

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    198 ට 1 ජී.බී. එක්ක රැපියල් 40ක් දෙන නිසා ෂේප්. කස්ටමර් කෙයා කතා කරල ඇත්ටිව් කරගන්න පුලුවන්. වෙන විදියක් නැහැ
     

    Freedomworld

    Member
    Nov 24, 2012
    104
    10
    0
    198 ට 1 ජී.බී. එක්ක රැපියල් 40ක් දෙන නිසා ෂේප්. කස්ටමර් කෙයා කතා කරල ඇත්ටිව් කරගන්න පුලුවන්. වෙන විදියක් නැහැ


    ඇයි බන් කස්ටමර් කෙයාර් කතා කරන්නේ. එහෙම ඕනෙ නෑනෙ. මමත් ඹය පැකේජ් 1 යූස් කරනවා. 198 රීලෝඩ් 1ක් දැම්මම හරිනේ. 1GB and Rs.40 තියෙනවා...
    දැන් Ghost package කියල අලුත් package 1කුත් තියෙනවා. ගෙඩි පිටින් download කරන අයට හොදයි.
     

    MOOZZ

    Member
    Mar 16, 2013
    152
    9
    0
    Hutch Special data packages Sale ....

    2 GB-monthly rental 240/=

    3 GB-monthly rental 320/=

    5 GB-monthly rental 500/=

    8 GB-monthly rental 799/=

    12 GB-monthly rental 999/=


    7.2Mbps high speed Special data SIMS sale .


    con : 0721 -052466
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Hutch Special data packages Sale ....

    2 GB-monthly rental 240/=

    3 GB-monthly rental 320/=

    5 GB-monthly rental 500/=

    8 GB-monthly rental 799/=

    12 GB-monthly rental 999/=


    7.2Mbps high speed Special data SIMS sale .


    con : 0721 -052466

    meka ganna thenak thiyenawada machan hlp . mama per month 10 gb withara use karanawa . mokadda hoda pkg eka. cheap wenna ona . phone bilath ekka manage karagannath ona
     

    bjb88

    Junior member
  • Dec 13, 2008
    67
    1
    8
    phone 1n *131# dial karanna.etakota internet package gana wistara enawa.etaninma active karannath puluwan.