Hutch sim එක router එකට දැම්මට පස්සේ speed එක...

rambo321

Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    DateLatencyDownloadUploadConnTypeServerName
    Mar/10/2023 18:21
    24.2​
    7.364416​
    6.777872​
    WifiColombo
    Mar/10/2023 17:17
    22.901​
    13.12094​
    9.26932​
    WifiColombo
    Mar/10/2023 12:02
    31.429​
    15.08962​
    15.88097​
    WifiColombo
    Mar/10/2023 10:31
    23.998​
    6.627928​
    13.38711​
    WifiColombo
    Mar/10/2023 8:45
    25.964​
    4.958464​
    13.58448​
    WifiColombo
    Mar/10/2023 7:40
    21.993​
    14.73827​
    9.546752​
    WifiColombo
    Mar/10/2023 7:38
    31.075​
    3.267728​
    1.388856​
    WifiColombo
    Mar/09/2023 23:07
    21.622​
    6.968712​
    10.20381​
    WifiColombo
    Mar/08/2023 23:30
    22.027​
    10.32231​
    10.40954​
    WifiColombo
    Mar/07/2023 23:46
    22.348​
    13.57233​
    15.31669​
    WifiColombo
    Mar/07/2023 21:03
    22.596​
    12.2345​
    5.800024​
    WifiColombo
    Mar/07/2023 20:25
    21.842​
    0.237568​
    6.470448​
    WifiVeravil
    Mar/07/2023 20:25
    28.109​
    0.156472​
    5.407616​
    WifiVeravil
    Mar/07/2023 0:18
    23.173​
    15.12941​
    15.65933​
    WifiColombo
    Mar/06/2023 22:51
    21.31​
    15.24859​
    13.10952​
    WifiColombo
    Mar/06/2023 20:09
    22.904​
    13.8301​
    9.720976​
    WifiColombo
    Mar/06/2023 16:44
    23.015​
    18.90664​
    18.1833​
    WifiColombo
    Mar/06/2023 16:40
    20.91​
    10.65485​
    17.40118​
    WifiColombo
    Mar/06/2023 15:08
    29.792​
    17.47194​
    16.16866​
    WifiVeravil
    Mar/06/2023 12:16
    21.321​
    18.3997​
    13.49235​
    WifiColombo
    Mar/06/2023 10:17
    24.337​
    20.34883​
    14.85995​
    WifiColombo
    Mar/06/2023 7:51
    20.961​
    18.7154​
    15.0229​
    WifiColombo
    Average mb/s
    11.69839627
    11.68462064
    Average MB/s
    1.46 MB/s
    1.46 MB/s

    දැනට නම් තත්ත්වය සතුටු දායකයි... 🙂🙂🙂
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ZLT S10 - Unlocked router.
    බැටරි දාන්න පුලුවන් නේද ඕකේ

    ලෙඩ එහෙම ආවේ නැද්ද.වයි ෆයි කනෙක්ට් වෙද්දි
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    බැටරි දාන්න පුලුවන් නේද ඕකේ

    ලෙඩ එහෙම ආවේ නැද්ද.වයි ෆයි කනෙක්ට් වෙද්දි
    ow battery danna puluwan. battery wenama ganna ona.
    danata nm kisima aulak na.
     
    • Like
    Reactions: Dr.Amdan

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    පලවෙනි මාස ටික හොදයි බන්. පස්සෙ පස්සෙ උන්ගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 0.2 වගේ එන්නෙ ඩේ ටයිම්. රෑ 11න් පස්සෙ විතරයි ස්පීඩ්. මන් අදත් කම්ප්ලේන් එකක් දැම්මා. ☹️☹️☹️
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    පලවෙනි මාස ටික හොදයි බන්. පස්සෙ පස්සෙ උන්ගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 0.2 වගේ එන්නෙ ඩේ ටයිම්. රෑ 11න් පස්සෙ විතරයි ස්පීඩ්. මන් අදත් කම්ප්ලේන් එකක් දැම්මා. ☹️☹️☹️
    band eka mokakda use karana?
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    3 s 20 යක
    mobile eke nm thana thana aran yanakota case wenawa bn.
    mama nm ape gedara signal wadipurama set wena place eke thama router eka thiyala thiyenne. eka nisa godak welawata mn dala speed eka thiyenawa. stable kiyalama kiyanna baha.. eth aulak na. mn oya dala thiyena average speed eka thiyenawa.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    mobile eke nm thana thana aran yanakota case wenawa bn.
    mama nm ape gedara signal wadipurama set wena place eke thama router eka thiyala thiyenne. eka nisa godak welawata mn dala speed eka thiyenawa. stable kiyalama kiyanna baha.. eth aulak na. mn oya dala thiyena average speed eka thiyenawa.
    යූසර්ස්ලා වැඩි වෙද්දි ස්ලෝ වෙනව බන්. මන් ඉන්නෙ ටවුන් ඒරියා එකක. ඒත් අනිත් හැම ISP ටම වඩා 4G සිග්නල් හච් එකෙන් තියෙනවා. මාත් තැන තැන පාවිච්චි කරන්නෙ නෑ ගත්තු දවසෙ ඉදල කාමරේම තමයි. මුල් දවස් වල ඩවුන් සොඊඩ් එක 20mb ආව ඩේ ටයිම් එකෙත් දැන් ඒ ස්පීඩ් එන්නෙ 11pm පස්සෙ විතරයි.
     
    • Like
    Reactions: rambo321

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    1678489519628.png


    මාත් 100gb එක පාවිච්චි කරන්නේ , ගෙදර යි ඔෆිස් එකෙයි

    රවුටර් දෙක Huawei b311 සහ b310 927

    මගෙත් මුලින් 5-10 අතරේ ආවේ, තමන්ගේ area එකට ගැලපෙන band එක බලලා ස්පීඩ් වැඩි බෑන්ඩ් එක ලොක් කරගන්න

    Band 1,3,8

    ඔය ස්පීඩ් වැඩිම මම ඉන්න පැත්තට ආවේ බෑන්ඩ් 1
     
    • Like
    Reactions: rambo321