මගෙ id no එකට hutch sim එකක් register වෙලා තියනවා...ඒක disconnect කරන්න කොලඹ hutch head office එකට යන්න වෙනවද? නැත්තං මේ hutch arcade එකෙන් කරගන්න පුලුවන්ද?
Hutch Arcade - Kegalle
783R+3Q4, Court Rd, Kegalle
078 505 4958
https://g.co/kgs/P3gYd5
මචන් E-mail එකකින් පුළුවන් වැඩේ කරන්න මම කිහිප වතාවක් කරලා තියෙනවා.
Latter එකක් ලියන්න Word වලින් ඊට පස්සේ කොලයක Sign එක ලියලා එකේ Photo එකක් ගහන්න Phone එකෙන් ඒ Photo එක Pc එකට අරගෙන background remove කරන්න මේ සයිට් එකෙන්
https://www.remove.bg/
දැන් අර Image එක Word වලින් ලිව්වා Latter එකේ යටින් Add කරන්න.
ඊට පස්සේ pdf එකක් විදියට Save කරලා උබේ NIC එකේ Scan Copy එකක් එක්ක ඔය pdf එක E-mail කරන්න අනිවාර්යෙන් උන් disconnect කරලා දෙනවා. මම ලගදි කළා ඔහොම.
ඔය විදියට මම Hutch / dialog / Mobitel disconnect කරලා තියෙනවා
නෑ බං හච්,හුලංටෙල් කුඩ කාරයො ඕක කරනවා
මගේ සිම් එකක් disconnect කරන්න හැමදාම Hutch ශාකාවට ගියා මුන් මේක කපන්නේ නැහැ අළුත් සිම් එකක් ගන්න. මුන් එක දවසක් මෙහෙම disconnect කරන්න හේතුව ඇහුවා මම කිව්වා අළුත් සිම් එකක් ගන්න කියලා. මුන් සිම් එක Active කරලා දුන්නා පස්සේ බැලින්නම් මුන් එක Active කරල තිබුනේ අංකයක් වැරදියට දාලා.
------
Post added on Nov 18, 2022 at 11:29 PM