mata bump ekak ekak thamai ban denna wenne
හච් එකේ සින් ඔන එකක් ලෙසියෙන් කරගන්න පුලුවන් බන් නුගේගොඩ හච් branch එකට ගියාම
උන් පට්ට සප් එක දෙනවා මචන් මම මගේ කපල් සිම් එක 2පාරක් සිම් එක නැති වෙලා අලුතෙන් ගත්තා උන් කිසිගානක් නැ මචන් එලටම කරලා දෙනවා
මට උඹ කියපු එක තෙරුනේ නැ මචන්
උඔට ඔනේ සිම් එක උබේ නමට මාරු කරගන්නද (owner ship transfer )
උබේ නමට නෙවෙයිද සිම් එක තියෙන්නේ
Ow ban. Ownership change karanna tamai. a


හරි සහෝ උඔ උබේ අඩි එකත් අරගෙන සිම් එකත් අරගෙන පලයන් නුගේගොඩ ශාඛාවට ගිහින් කියපන් මාට මෙක Ownership change කරන්න ඔනේ කියලා උන් අහයි උබේ නමටද තියෙන්නේ කියලා උබ නෑ..... කියනවනේ ඉට පස්සේ කියපන් මේ සිම් එකේ අයිති තියෙන කේනා ලංකාවේ නැ එහෙම කියපන් ඉටපස්සේ අහයි මෙ සිම් එකෙන් ලගදි ගත්ත නම්බර්ස් 5ක් ලියලා දිපන් තව අහයි අන්තිමට දාපු කාඩ් එක හො රිලොඩ් එක කියපන් විනාඩි 10 උඔට මාරු කරලා දෙයි මචන්
මුලින්ම එහෙමයි මාරු කරගත්තේ දැන්නම් කිසිගානක් නැ
වැඩේ කරගෙන කියපන්
මම හිතන් රුපියල් 100 ගනියි සමහර විට එකත් ගන්නේ නැතිවෙයි
මගෙන්නම් 100ක් ගත්තා


Nugegoda enne wenawane ban. Me kandy unge hena neethi ban couple sim kiyala. Epa wenawa ban.![]()
අප්පට සිරි උබ නුවරද මචන් අදුරන එකෙක් නැද්ද මචන් කරගන්න අරුන්ටනම් කපල් නෙවෙයි ඔන මගුලක් උන්ට ගානක් නැ මචන් මම නම් කෙලින්ම කිව්වා මෙක කපල් සිම් එකක් කියලා උන් කිසිගානක් නැ මටන් කරලා දුන්න එලටම
උබ කපල් සිම් කියන්නේ නැතුව වැඩේ කරපන් ගනින් 123ට කොල් එකක අරගෙන විස්තරේ කියපන් කපල් සිම් කියලා කියන්න එපා මචන් කියපන් අර මම කිව්ව සින් එක එතකොට කියයි කරන්න ඔන එක
දැන් වැඩෙ හරිනේ මචන්