hutch time based package speed

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    22688746_2079805262044559_4831787657537550896_n.jpg


    me package wala speed kohomada ?
    paadui neda speed madi wage mata nam?
     
    • Like
    Reactions: lpwicrama

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    උබලට ස්පීඩ් තියෙද බලපන්..මෙහෙට නම් මෙලෝ රහක් නෑ. 300kbps උපරිම. Dialog 2h එකත් හොඳයි. මෙහෙට හොඳට සිග්නල් තියෙනව. 1Mbps
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,640
    1
    9,233
    113
    colombo
    මචන් ඕක පාඩුයි මුන් හොරෙන් ලිමිට් කරනවා මට පළවෙනි පැයේදි ඩවුන්ලෝඩ් මැනේජර් එකේ 500kbs විතර අදිනවා, ඊලග පැයේදී 70 කේබී විතර යන්නේ පට්ට පාඩුයි, හොර හැත්ත