Hutch vs Dialog Youtube Package speed

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    mata 360wath stable enne naha buffer wenawa.


    mage dongle eke signal full thiyenawa. eth 360 ekath buffer kara kara enne.
    mehemanan youtube video balanna baha machan.
    pattama sawththuyi connection eka.
    free dena data tikawath pawichchi karanna baha . fb wath load wenne naha hariyata.

    3G da dongle eka ??
    Ohoma nam issue ekak na bn mage
    YouTube eka slow
    Anith sites nam kisi awulak na
    20Mbps maximum speed eka enawa
    YouTube nam 360p thamai :(
    480p shape eke puluwan
    720p nam dan stuck wenawa :(
     
    • Like
    Reactions: 001flyD

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,270
    72,472
    113
    මාලඹේ
    Hucth Dialog දෙකම ගන්න එපා ඔය දෙකම ගත්තා . නිකන් සල්ලි අප අපරාදේ. Dialog 4G Full තිබිලත් ලෝඩ් වෙන්නේ 144 තමා හිර වෙනෙනේ නැතිව බලන්න පුළුවන් Hutch නම් full 4G signal තියෙනවා නම් අවුලක් නැතුව බලන්න පුළුවන් . මම ඔය දෙකම අරගෙන දැන් Mobitel තමා Used කරන්නේ . Mobitel අවුලක් නැතිව paly වෙනවා . Dialog නම් අන්තිමයි
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Hucth Dialog දෙකම ගන්න එපා ඔය දෙකම ගත්තා . නිකන් සල්ලි අප අපරාදේ. Dialog 4G Full තිබිලත් ලෝඩ් වෙන්නේ 144 තමා හිර වෙනෙනේ නැතිව බලන්න පුළුවන් Hutch නම් full 4G signal තියෙනවා නම් අවුලක් නැතුව බලන්න පුළුවන් . මම ඔය දෙකම අරගෙන දැන් Mobitel තමා Used කරන්නේ . Mobitel අවුලක් නැතිව paly වෙනවා . Dialog නම් අන්තිමයි
    mobitel එකේ අවුල data නැතුව youtube යන්නත් බෑ සල්ලි හරි data හරි පොඩ්ඩක් හරී ඕන hotspot දාලා use කරද්දී පාඩුයි data වලට තව 200ක් විතර යනවා කොහොමත් 500ක් වත් ඕන ඕක පාවිච්චි කරන්න. ඩයලොග් එහේම නෑ සල්ලි නැතත් data ඔන් වෙනවා. අනික 2gb anytime හම්බෙනවා 249යි වැඩේ ඉවරයි. hutch එක dialog එකට වඩා පොඩ්ඩක් speed.
    107යි ගාන පාවිච්චි කරලා බැලුවේ නෑ හරියට තාම
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    happata ehemada mun nikan promote karanne 4G wage ne ... mama mei FB walata pre-paid ekak daganna kiyala. Post Paid Bill eka henata wedi wenawa YT FB use karana nisa.

    Hondama Pre-paid FB+YT thiyenne mokeda ?
    ow bn mn colombo inne 4g nm ahu wela na mechchara kaleta airtel. youtube hutch labai wage mobitel ekath hondai speed ekanm ithin mobitel thama 20gb yanakn speed limit na
     
    • Like
    Reactions: tharinda76