Hutch YouTube Unlimited යූස් කරන ගුපියො වරෙල්ල

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම Hutch YT unlimited addon එක දැම්ම, ඒත් මුං එනිටයිම් ඩේට වලිං කපනවනෙ YTයූසේජ් එක. අනිටයිම් ඩේට ටික කැපිල, ඊට පස්සෙ තියෙන ක්‍රෙඩිට් වලිනුත් ඩේට ගිහිං ක්‍රෙඩිට් බැලන්ස් එක 0 වෙලා නෙට් බ්ලොක් වුනාම YT වැඩ කරනව හරියට උන්ගෙ YT addon එක ඇප්ලයි වෙන්නෙ ඔක්කොම ඩේට ගියාට පස්සෙ වගේ. :angry::angry:

    මම ෆෝන් එකේ VPN, DNS යූස් කරන්නෙ නෑ. YT ඇප් එකෙන්මයි බලන්නෙත්. උබලට ඔහොම වෙන්නෙ නැද්ද? උන්ට කම්ප්ලේන් දාන්න කලිං, මේකට ෆෝන් එකේ සෙටින් එකක් බලපානවද කියල දැනගන්නයි ඕනෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මගෙත් දවසට රු 8 ගානෙ කැපෙනවනෙ බන් තියෙන සල්ලි වලින්
    හොයාගන්න බැ කිසිම එකක් ඇක්ටිව් වෙලත් නැනෙ
     
    • Wow
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Normally nm wenne na ehma unta kiyala blpn
    mama call kara tikakata kalin, e namki kiyanawa, yt addon wala kisi awulak wenna widiyak nalu. datai, creditui dekama 0 unamath yt yanna barinam witharalu eyala hoyala balanne. nathnam 360p walata wada wadi res walin baluwoth eth anytime walin kapenawalu.
    mama kiwwa phone eken balanne 240p thama max 360p because of extremely high data speeds :ROFLMAO:
    මගෙත් දවසට රු 8 ගානෙ කැපෙනවනෙ බන් තියෙන සල්ලි වලින්
    හොයාගන්න බැ කිසිම එකක් ඇක්ටිව් වෙලත් නැනෙ
    eka thama bn. amuthu sellan tikak thama meyalath danne. customer support unuth ithin mela deyak danne na wage
     
    • Haha
    Reactions: kevin_levin

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    mama call kara tikakata kalin, e namki kiyanawa, yt addon wala kisi awulak wenna widiyak nalu. datai, creditui dekama 0 unamath yt yanna barinam witharalu eyala hoyala balanne. nathnam 360p walata wada wadi res walin baluwoth eth anytime walin kapenawalu.
    mama kiwwa phone eken balanne 240p thama max 360p because of extremely high data speeds :ROFLMAO:

    eka thama bn. amuthu sellan tikak thama meyalath danne. customer support unuth ithin mela deyak danne na wage
    fb eken msg ekak dala balanna, https://www.facebook.com/hutchsrilanka

    magenam data iwara unama yt yanna bari wenwa.
     
    • Wow
    Reactions: Draco Malfoy