මම Hutch YT unlimited addon එක දැම්ම, ඒත් මුං එනිටයිම් ඩේට වලිං කපනවනෙ YTයූසේජ් එක. අනිටයිම් ඩේට ටික කැපිල, ඊට පස්සෙ තියෙන ක්‍රෙඩිට් වලිනුත් ඩේට ගිහිං ක්‍රෙඩිට් බැලන්ස් එක 0 වෙලා නෙට් බ්ලොක් වුනාම YT වැඩ කරනව හරියට උන්ගෙ YT addon එක ඇප්ලයි වෙන්නෙ ඔක්කොම ඩේට ගියාට පස්සෙ වගේ. 

මම ෆෝන් එකේ VPN, DNS යූස් කරන්නෙ නෑ. YT ඇප් එකෙන්මයි බලන්නෙත්. උබලට ඔහොම වෙන්නෙ නැද්ද? උන්ට කම්ප්ලේන් දාන්න කලිං, මේකට ෆෝන් එකේ සෙටින් එකක් බලපානවද කියල දැනගන්නයි ඕනෙ.

මම ෆෝන් එකේ VPN, DNS යූස් කරන්නෙ නෑ. YT ඇප් එකෙන්මයි බලන්නෙත්. උබලට ඔහොම වෙන්නෙ නැද්ද? උන්ට කම්ප්ලේන් දාන්න කලිං, මේකට ෆෝන් එකේ සෙටින් එකක් බලපානවද කියල දැනගන්නයි ඕනෙ.