Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HUTHTH*GE PUTHAALAAA.......>>>>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුවාලයේ වේදනාව...

තම දිවි තොරකර ගැනීම වේදනාව නැතිකර ගැනීමට ඇති ඉක්මන් එහෙත් අපහසුම මගයි.ඒ මග යන බොහෝ අයගේ ගැටලුව හුදෙක් සමාජ විශ්ලේෂණයකින් අවසන් කල නොහැකිය.

දිවිය කොයි තරම් සුන්දර වූවත්

දුකම සතුටට හේතුවක් කරගන්නට වේරලියද්ද පද ඇමිණුවේ ඒ නිසාය.

ඉවසීමට ඇති සීමා ඉක්මවූ පසු

අපවාදයන්ගෙන් ගැලවීමට නොහැකි වූ පසු

සැගවිය නොහැකි දේ පොදු වූ පසු

ගන්නට ඇති එකම විසදුම ලෙස සමාජයේ බහුතරය දකින්නේ සිය දිවි හානිකර ගැනීමය. ඉවසිය නොහැකි තැන තවත් ඉවසන්නටද ගැරහුම් ඉදිරියේ නොසැලී සිටින්නට හැකි මානසික මට්ටම ඇත්තේ සුලුතරයකටය.

ක්ෂණයකින් සොයන ජීවිතයේ සුවය

තමන්ට ආදරය කරන බහුතරයකට තවත් වේදනාවක්ම වන්නේය.

කෙසේ තර්ක කලත් තුවාලයේ වේදනාව තමන්ටය. එහෙත් මේ සංසාරයේ මිනිසත් භවයක් ලැබීම දුර්ලබය.මිනිසත් භවයේ අංග සම්පූර්ණ වීමත් දුර්ලභය.එසේ දුර්ලභ ජීවිතය කෙළවර කරන්නට පෙර වරක් දෙවරක් නොව සිය දහස් වරක් කල්පනා කල යුතුමය.

හිමිවීම් අහිමිවීම් නින්දා ගැරහුම් ඉදිරියේ නොසැලී සිටින්න.

ජීවිතය ආයේ ගන්නට බැරිය.

[QUOTE="anneksiri, post: 21751374, member: 563027"] [SIZE="5"][COLOR="DarkRed"]තුවාලයේ වේදනාව... තම දිවි තොරකර ගැනීම වේදනාව නැතිකර ගැනීමට ඇති ඉක්මන් එහෙත් අපහසුම මගයි.ඒ මග යන බොහෝ අයගේ ගැටලුව හුදෙක් සමාජ විශ්ලේෂණයකින් අවසන් කල නොහැකිය. දිවිය කොයි තරම් සුන්දර වූවත් දුකම සතුටට හේතුවක් කරගන්නට වේරලියද්ද පද ඇමිණුවේ ඒ නිසාය. ඉවසීමට ඇති සීමා ඉක්මවූ පසු අපවාදයන්ගෙන් ගැලවීමට නොහැකි වූ පසු සැගවිය නොහැකි දේ පොදු වූ පසු ගන්නට ඇති එකම විසදුම ලෙස සමාජයේ බහුතරය දකින්නේ සිය දිවි හානිකර ගැනීමය. ඉවසිය නොහැකි තැන තවත් ඉවසන්නටද ගැරහුම් ඉදිරියේ නොසැලී සිටින්නට හැකි මානසික මට්ටම ඇත්තේ සුලුතරයකටය. ක්ෂණයකින් සොයන ජීවිතයේ සුවය තමන්ට ආදරය කරන බහුතරයකට තවත් වේදනාවක්ම වන්නේය. කෙසේ තර්ක කලත් තුවාලයේ වේදනාව තමන්ටය. එහෙත් මේ සංසාරයේ මිනිසත් භවයක් ලැබීම දුර්ලබය.මිනිසත් භවයේ අංග සම්පූර්ණ වීමත් දුර්ලභය.එසේ දුර්ලභ ජීවිතය කෙළවර කරන්නට පෙර වරක් දෙවරක් නොව සිය දහස් වරක් කල්පනා කල යුතුමය. හිමිවීම් අහිමිවීම් නින්දා ගැරහුම් ඉදිරියේ නොසැලී සිටින්න. ජීවිතය ආයේ ගන්නට බැරිය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom