HUTHTH*GE PUTHAALAAA.......>>>>>

anneksiri

Banned
May 30, 2017
51
8
0
18893435_1574382969251991_8448107337768842676_n.jpg


පේජ් වලට නීති සැකසිය යුතු කාලය පැමිණ ඇත... මෙලෝ වැඩක් නැති කාලකණ්ණි පේජ් කාරයින් නිසා සමාජයට වෙන හානිය සුලු පටු එකක් යැයි සිතිය නොකැක. මිනිස්සුන්ගේ ඔලු විනාස කරන පෞද්ගලිකත්වය නැති කරන පහත් මානසිකත්වයකින් යුත් මිනිසුන් බිහි කරන පේජ් කාරයින්ට නඩු දැමීම හා දඬුවම් දීම කළ යුතුය.

එසේ නැතිනම් රජයේ ආයතනයක් පිහිටුවා පේජ් වලට බද්දක් ගැසිය යුතුය. පේජ් එක පවත්වාගෙන යාමට වාරිකයක් අය කළ යුතුය. අවුරුද්දෙන් අවුරුද්දට පේජ් එකේ කල්කිරියාව බලා ඊළග අවුරුද්දට අලුත් කරීම තීරණය කිරීමට කමිටුවක් සිටිය යුතුය. Social Media User Front කියල ඒව හදාගෙන කරන්නෙ දේශපාලනේ කරන මිසක් වෙන දෙයක් නෙමේනෙ. ඒව පිහිටුවන්න ඕනෙ මේකේ නියාමනයක් ඇති කරන්න.

මං දන්නව මනුස්සයෙකුට ඕන දෙයක් කරන්න රටක නිදහස තියෙන්න ඕනේ.. හැබැයි ඔය නිදහස කියන එක අපේ රටට ගැළපෙන එකක් නෙමේ.. මේ රටේ මිනිස්සු නිදහස වල් බූරු විදිහට පාවිච්චි කරන්නෙ... රිපෝට් කරාට වැඩක් නෑ.. ආයෙ පටන් අරන් ආයෙම ජරා පෝස්ට් දානව. රීච් ගන්න හිඟා කනව... මහ පහත් ජරා සංස්කෘතියක් බිහි වෙලා තියෙන්නෙ.

ඇත්තටම හොඳ පේජ් කරන අය ඉන්නව.. සෝෂල් මීඩියා පැය 24ම පාවිච්චි කරන කෙනෙක් විදිහට මට ඕන තරම් උදාහරණ දෙන්න පුලුවන්.. පේජ් එකක් තියෙන එක පොරත්වයක් කියල හිතන් ඉන්න අයත් ඉන්නව.. ගොඩක් පේජ් කරන්නෙ පොඩි කොල්ලො..... අපරාදෙ රටේ අනාගතය බාර ගන්න ඉන්න ළමයි.... මහ මිනිස්සුත් ඉන්නව. උන් කුහුහරප දදා අනුන්ගෙ කුණු විකුන විකුන රීචස් වැඩි කරගෙන හම්බ කරගන්නව....​
 

anneksiri

Banned
May 30, 2017
51
8
0
"ප්‍රශ්නය තමාගේ නොවන තාක්, පිළිතුර දාර්ශනික වේ..."

Tharini, or BPK (baka panditha kota) that's what we used to call her. A short girl with an excellent sense of humour always having a smile on her face.

Today she has become a hot topic in the island's social media. And the most unfortunate fact is that people are using her tragic death as a promotional material. People are sharing the photos of the incident page admins are cooking up their own versions on what happened and why she was forced to take such a harsh decision.
Some of theses stories are totally misleading.

For those who really care about Tharini and heart broken after this tragic incident it's really painful to hear such false stories and interpretations.

It's disgusting how some people comment on the posts. People who have never seen her and never have spoken a single word with her, but now they are all here to judge her based on what happened.

One bad decision ended her life.. But that does not wipe out every good thing she had done to her friends and family and all the good memories of her.

There is one thing I want to request from everyone, please stop sharing the disturbing photos of her death. What is the expectation of sharing such things?? To raise awareness?? If that's what you want to do. please share the beautiful photos of the smiling young lady, her story and her good memories.

Tharini was not stupid, she was smart enough to get herself in to a university, got selected to follow a special degree and completed it successfully. There was a clear path ahead for a successful future. But a single emotional breakdown took everything away from her. And took her away from us who care about her.

But before criticising her, please take a moment and think for yourself. How many times have you felt so depressed and wanted everything to end? But you managed to keep the control and that's why you are still here reading this.

Unfortunately for Tharini, she lost control. And she had to pay the consequences. We all are human beings and we tend to make mistakes. Some are not so costly, but for some the price to be paid is high.

Ending this, I would like to quote a comment from a picture on Tharini's graduation day. Where she stood waving cheerfully at the camera while standing in the line to receive her degree certificate.

"In a world full of moody people, be Tharini"

- In the memory of Tharini Wijesiriwardane, good friend and a lovely human being -

fb
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඇඩ්මින්ලට බැනලා වැඩක් නෑ බන්. කැමති නැති අය ඉන්නව නම් අන්ලයික් කරපන්. පේජ් එකේ ඉන්න හැමෝම කැමති නැත්නම් දවසින් දෙකෙන් පේජ් එකේ ලයික් 0 වේවි. එතකොට පේජ් එකෙන් දාන කිසිම දෙයක් කාටවත් පේන්නේ නෑ. පාළුවට ගිය පේජ් එකක් වේවි. ඒත් ඇත්ත තත්වය ඕක නෙවෙයිනේද? මේවා දැකලා ආතල් එකක් ගන්න කැමති මිනිස්සුත් රටේ ඉන්නවා. උන්ට ඕන ටේස්ට් එක තමයි ඔය ඇඩ්මින් කාරයොත් දෙන්නෙ. ඇඩ්මින්ලට බැනලා වැඩකුත් නෑ. ඕවට ලයික් දාන උන්ට බැනලා වැඩකුත් නෑ. මෝඩ කම් කරලා මැරෙනවා නම් ඒ මරනෙන් ආතල් ගන්න ඕන තරම් බලන් ඉන්නවා. ඒ නිසා ආතල් නොදී ජීවත් වෙයල්ලා. මැරෙන්න ඕනම අය ඉන්නව නම් මැරුනට පස්සෙ බොඩිය හම්බනොවෙන්න වග බලා ගනින්.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    koriyawe kakkussi hodana ewunge page ekak neh mekath. Hadda dote palathaka idala amathita puka dila korea giya anathayek oke admin:lol:. Eka parak uge page eka ban una kiyala ponnaya wage adala post dagena thamai oya 'phonehora return' eka haduwe. Munge jiwithema oya higana page eka thamai:rofl::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:ඕකා ෂුවර් එකට රටත් එපා වෙන්න කෙල්ලෙක්ගෙන් හොද බූට් එකක් කාලා තියෙනවා.:rofl:දැන් කොරියාවේ ඉදන් දුක තුනී කරගන්න කෙල්ලොන්ගෙන් ආතල් ගන්නවා..:P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මේක මේ කෙල්ල ගැනම නෙවෙයි.. ඒත් මට හිතෙනව දැන් මේ ලංකාව පාලනය වෙන්නෙ තනිකරම බුකී පේජ් කිහිපයකින් කියල.. බුකී පේජ් කාරයෝ මේක හිතල නෙවෙයි කරන්නෙ ඒත් දැන් කාලයක් තිස්සෙ කරගෙන ආපු ක්‍රියාවලියක් නිසා මිනිස්සු සහ පේජ් කියන කොටස් දෙකම යම්කිසි විදිහකට ප්‍රෝග්‍රෑම් වෙලා වගේ තියෙන්නෙ..

    බුකී පේජ් වලින් තියෙන ලොකුම භයානකම වැඩේ තමයි විනෝදය සපයන ගමං ඒත් එක්ක යටිං හීං නූලෙන් තමන්ගෙ මොකක් හරි මතවාදයක් පතුරවනව.. අනික් කේස් එක තමයි ට්‍රෙන්ඩ් සෙටින්ග්.. මන් කිව්වෙ ලංකාව පාලනය කරන්නෙ පේජ් දෙක තුනක් කියල.. උන් ඒක කරන්නෙ උනුත් නොදැනුවත්වම ට්‍රෙන්ඩ් හදල.. මේ ට්‍රෙන්ඩ් හැදෙන එක නං සමාජ ජාල බිහි වුනාට පස්සෙ මුලු ලෝකෙම ඇති වෙච්ච සාමාන්‍ය දෙයක් කියන්න පුලුවන්.. හැබැයි අපේ රටේ ඇති වෙන ට්‍රෙන්ඩ් නං මහ තුප්පහි කාලකන්නි ඒව..

    ඒව ගොඩක් වෙලාවට ක්‍රියේටිවිටි වලට වඩා මිනිස්සුන්ගෙ පහත් ආශාවන් උලුප්පල තමා හැදෙන්නෙ.. හැබැයි මේක හොඳ අතට පාවිච්චි වෙන මං දැකපු එකම ට්‍රෙන්ඩ් එකද කොහෙද ගංවතුර ආධාර දෙන එක.. ඒකත් තනිකරම ට්‍රෙන්ඩ් එකක්.. එතනදි මිනිස්සු ට්‍රෙන්ඩ් එකට යනව.. හැබැයි ඒකෙන් හොඳක් වෙනව..

    මං දන්නෙ නෑ මේකට විසඳුම මොකක්ද කියල.. හැබැයි බුකී පේජ් සංස්කෘතිය මිනිස්සුන්ගෙ ඔලු කාල ඉවරයි.. ආපහු හැරෙන්න පුලුවන්ද කියල මම දන්නෙ නෑ..
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අනේ මංදා !
    මටත් දැක්ක ගමං හිතුනේ අපරාදේ කියලා !
    convocation තිබ්බ විතරලු !
    හෙනම අවුල්.:(

    එක *කේ යාලුවෙක් හිටියේ නැද්ද මේකී ලග දුක බෙදාගන්න !
    *කේ යාලුවො දැන් ටෝක් දෙන්වා !
    එකෙක් කියනවා කාඩ් එක ගෝමරී ලු
    තව එකෙක් කියනවා BPK ලු.


     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනේ මංදා !
    මටත් දැක්ක ගමං හිතුනේ අපරාදේ කියලා !
    convocation තිබ්බ විතරලු !
    හෙනම අවුල්.:(

    එක *කේ යාලුවෙක් හිටියේ නැද්ද මේකී ලග දුක බෙදාගන්න !
    *කේ යාලුවො දැන් ටෝක් දෙන්වා !
    එකෙක් කියනවා කාඩ් එක ගෝමරී ලු
    තව එකෙක් කියනවා BPK ලු.



    මීට ටික කාලෙකට කලින් මචන් මන් දැක්ක private vs government campus ත්‍රඩ් එහෙක ගවර්න්මන්ට් වල එක හොඳ දෙයක් හැටියට පෙන්නලා තිබ්බ ඔය කාර්ඩ් දාගෙන හැම එකාම එකම මට්ටමෙන් සලකනවා දන්නේ නැති එවුන්ට කියල දෙනවා කාවවත් තනිවෙන්නේ මුලුගන්වෙන්නේ නෑ කියල

    ඕක කියල තිබ්බේ ගවර්න්මන්ට් කැම්ප්ස් rag එක සාදාරනය කරන්නත් එක්ක

    එකෙන් කට්ටිය එකතු වෙන්ව කියලා

    දන් මේකෙන්ම හොදට පේනව නෙද

    ඇතුලේ ඉන්නකන් තමා ඔක්කොම එලියට ආපු ගමන් ඔක්කොම එකමුතුකම් ඉවරයි නේ:rolleyes::rolleyes:
    කෝ මේ rag එකෙන් මෙයාගේ මානසික ලෙඩ හොන්ද්වෙලා

    එත් දන් නිරපරාදේ මැරුණම එකට දුක් වෙවෙඉ පල්හාලි දානවා බැච් එකේ එව්වෝ

    :rofl::rofl:
    අනේ මන්ද බන්
    මැරිච්ච එකට හිනාවෙනවා නෙමෙයි
    තම හිසට තම අතමය කියල එකෙක්වත් දන්නේ නෑ ඔය මැරිච්ච ගැනු ළමය වත්
    :baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕකා මොනා දැම්මත් බුකියෙ උන් ලයික් කරනවා.. මං දන්න තරමින් ඔය පේජ් හැම එකකින්ම උඩින්ම ඉන්නෙ ෆෝන් හොරා කියන එකා.. මට මතකයි ඕකා ඉස්සර මේකෙම ත්‍රේඩ් කොපි කරල දැම්මා.. අපේ උන් ඕකා එක්ක වලිත් දාගත්තා.. මිනිස්සු හදන්න බෑ අපි හැදුනම හරි.. සෝශල් මීඩියා කියන්නෙ අදකාලෙ තනිකර වෛරස් එකක්.. ගූ ගොඩක්..
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    කතා සියල්ලම ඇත්ත නමුත්. මේ සිදුවිම් මට මුල් වු කරණ ගැන කරුවත් කතා නොරක්නේ ඇයි.

    අැයි මෙහෙම රැල්ලට වගේ දිචිනසා ගන්නේ. අපි හිතාගෙන හිටියේ අධ්‍යපානයක් නැති අය මේ දේව යොමු වෙනවා කියලා. නමුත් දැන් ඒ සියල්ල වෙනස් වි ඇති බනව පෙනේ.

    වැදු මව්පියන්ට වඩා / හොද අධ්‍යාපයක් / ඇයගේ මරණයෙන් පසු පවුලේ අයගේ මානසිතක්වය / අනෙකුත් සියලු කරුණි වලට වඩා එයට මේ මරණය සුවදායක වි ඇත.

    මරණයට හේතුව - අපි නොදනිමු.​
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    සිරාවටම මාත් දැක්කා ඔය වගේ හිපාටුවෝ කිහිප දෙනෙක්. ඕකුන්ට ගේමක් දෙන්ඩ ඕනේ, හරියට රිපෝට් කරලා වට්ටලා දාමු
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මීට ටික කාලෙකට කලින් මචන් මන් දැක්ක private vs government campus ත්‍රඩ් එහෙක ගවර්න්මන්ට් වල එක හොඳ දෙයක් හැටියට පෙන්නලා තිබ්බ ඔය කාර්ඩ් දාගෙන හැම එකාම එකම මට්ටමෙන් සලකනවා දන්නේ නැති එවුන්ට කියල දෙනවා කාවවත් තනිවෙන්නේ මුලුගන්වෙන්නේ නෑ කියල

    ඕක කියල තිබ්බේ ගවර්න්මන්ට් කැම්ප්ස් rag එක සාදාරනය කරන්නත් එක්ක

    එකෙන් කට්ටිය එකතු වෙන්ව කියලා

    දන් මේකෙන්ම හොදට පේනව නෙද

    ඇතුලේ ඉන්නකන් තමා ඔක්කොම එලියට ආපු ගමන් ඔක්කොම එකමුතුකම් ඉවරයි නේ:rolleyes::rolleyes:
    කෝ මේ rag එකෙන් මෙයාගේ මානසික ලෙඩ හොන්ද්වෙලා

    එත් දන් නිරපරාදේ මැරුණම එකට දුක් වෙවෙඉ පල්හාලි දානවා බැච් එකේ එව්වෝ

    :rofl::rofl:
    අනේ මන්ද බන්
    මැරිච්ච එකට හිනාවෙනවා නෙමෙයි
    තම හිසට තම අතමය කියල එකෙක්වත් දන්නේ නෑ ඔය මැරිච්ච ගැනු ළමය වත්
    :baffled::baffled:
    hariyata hari ban.
    kattiya hitha inne rag kalama okkoma hari. kawruth awul wenne na. okkoma eka wage innawa. campus eken passe samajeta muna denna shakthiya bla bla bla...