Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HUTHTH*GE PUTHAALAAA.......>>>>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවට like දාන share කරන උන්ගේ වැරැද්ද

විනාඩි දෙකක් අරන්, ඉවර වෙනකන් කියවන්න!

අනේ අර අහිංසක කෙල්ල, අවජාතක කොල්ලෙක්ගේ වැඩක් නිසා නිකරුනේ ජීවිතය නාස්ති උනා! ඩිග්රිය අරන් එලියට ඇවිත් සතියයි! කොච්චර ලස්සන අනාගතයක් තිබුන හුරතල් කෙල්ලෙක්ද? ලබන කිසිම ආත්මෙකදි මෙවන් විපතක් නොවේවා! නිවන් සුව ලැබේවා!

ඇයගේ ගැටලු නිරාකරනය විය! අහිංසක මිනිසෙක් මිනීමරුවෙක් විය! ඒ අහිංසකයා ඇගේ පරන පෙම්වතා නොව, දුම්රියේ රියදුරු මහතා! ඔබ පදවන වාහනයක පූසෙක් හැප්පිලා මැරුනත්, දැනෙන වේදනාව තප්පරයක් හිතන්න! ඒ දුම්රිය රියදුරාට "මං ගෙනියපු කෝච්චිය නිසා අහිංසක දුවෙක් මැරුනා" කියන හැගීමෙන් ගැලවෙන්න කොච්චර අමාරුද?

දහස් ගනනක් යන දුම්රියේ මිනිහෙක් හැප්පුනොත් "අනේ පව්" කියන අය අද වනතුරුත් මට දුම්රිය තුල මුනගැසී නැත! "කාලකන්නි, මුන්ගේ පව් මදිවට අපිටත් පව් දෙනවා" "අද පරක්කුයි, ලොක්කගෙන් විසුමක් වෙන් නෑ, මුන්ගේ අම්මලට...." වෙලාවට තමුන්ගේ ගමන් යන්නට ගිය මිනිසුන්ගේ මුවින් ඇසුනේ එවැනි වචනයි!

මේකේ ඇඩ්මින් හරකෙක්, මූට තේරෙන් නෑ ප්රශ්න ආවම ඒවට මූන දෙන එක කොච්චර අමාරුද කියලා. ඇත්ත, ඒත් බුකිය තුලම දරන්න බැරි ප්රශ්න වලට මූන දෙන කෙල්ලන් මම කොතෙකුත් දැක ඇත! විශේශයෙන් පේජ් අටවාගත්තු කාලකන්නි ඇඩ්මින්ලගෙන් හා උන්ගේ මඩ බලකායේ මඩ කන කෙල්ලන්. මඩ නිසා කඳුලු හිදෙනකන් අඩපු කෙල්ලන් ඕන තරම් ඉන්නවා.(මතක තියා ගන්න, දවසක ඒ තුට්ටුදෙකේ ඇඩ්මින්ලත්, ගොටු අල්ලන අයත් මිනීමරුවෝ වන බව) තමුන්ගේම වීඩියෝ ලීක් වෙලා, ලෝකෙට මූන දෙන්න බැරි උනත්, තවමත් ජීවත් වෙන කෙල්ලන් ඕනෑ තරම්! බඳින්න තියා හිතන්නත් පෙර ප්රෙග්නන්ට් උන ඕනෑ තරම් කෙල්ලන් තවම ජීවත් වෙනවා!

ඇත්ත, ඒ අහිංසකීගේ ප්රශ්න දැන් අවසානය! නමුත් අම්මා? තාත්තා? මොන ප්රශ්න තිබුනත් මට නම්, අම්මා තාත්තා අඩන එක තරම් ප්රශ්නයක් නෑ! බෙල්ල තැබූ ඇයටත් රිදුනේ නැත, ඇගේ පරන පෙම්වතාට රිදෙන්නට ඇත, ඒත් දවසක ඔහුත් හිත හදාගෙන වෙන කෙනෙකු මැරි කරනු ඇත! නමුත් අවුරුදු විසිගනනක් තුල ලක්ශ ගණනක් වියදම් කල ඒ දෙමව්පියන්, තව අවුරුදු කිහිපයක් තුල, දුව වගේම හුරතල් පැටියෙකුගේ හුරතල් බලන්නට බලාපොරොත්තුවෙන් ඉන්නට ඇත! විභාග කඩයිම් පහුකල ඇයගේ ලස්ස්න අනාගතය ගැන හීන දකින්නට ඇත.

ආදරනීයා නංගී, දැක්කද උබට උන දේ අහපු ගමන් උබව හදපු අම්මා කලන්තේ දානවා? දැනෙනවද උබේ අම්මා මිනිය බදාගෙන අඬනවා? උබේ කැත කුනු අතගාපු අත් වලින් ඇගේ නොනවතින කඳුලු පිහිනවා?

අපි නිවන් සැප පැතුවත් නිවන් දකින්නේ පිංකල මිනිසුන් මිස, ලැබූ වටිනා මිනිස් ආත්මය විනාස කරගත් පව්කාරයින් නොවන්නේ...., නිවන යනු අම්බලමක් නොවන නිසාවෙනි!

ප්රශ්න වලට පිලිතුර දිවිතොර කරගැනීම නම්, අද ලෝකයේ මිනිසුන් නැත!

බනින අයට බනින්නට අවසර, හේතුව කුමක් උවත්, සියදිවි හානිකරගැනීමට විරුද්ධව කතා කරන්නට පිටකොන්දක් තබා ගන්න! එහෙම මැරුන අයට බොරු, ගෞරවයක් ආරූඩ කිරීමෙන් වලකින්න. මොකද ඒකෙන් ඔබත් කරන්නේ තව කෙනෙක්ට "ඔයා මැරෙන්න, මැරුනම ඔයත් වීරයෙක්" කියන හැගීම ඇති කිරීම පමනි!

සියදිවි හානිකරගැනීමට විරුද්ධයි නම්, share කරන්න! ඔබ නිසා අහිංසක ජීවිතයක් බේරෙනු ඇත!

-මහත්තයා-(FB)

[QUOTE="^Buddhika^, post: 21751428, member: 476659"] [SIZE="3"]ඕවට like දාන share කරන උන්ගේ වැරැද්ද විනාඩි දෙකක් අරන්, ඉවර වෙනකන් කියවන්න! අනේ අර අහිංසක කෙල්ල, අවජාතක කොල්ලෙක්ගේ වැඩක් නිසා නිකරුනේ ජීවිතය නාස්ති උනා! ඩිග්රිය අරන් එලියට ඇවිත් සතියයි! කොච්චර ලස්සන අනාගතයක් තිබුන හුරතල් කෙල්ලෙක්ද? ලබන කිසිම ආත්මෙකදි මෙවන් විපතක් නොවේවා! නිවන් සුව ලැබේවා! ඇයගේ ගැටලු නිරාකරනය විය! අහිංසක මිනිසෙක් මිනීමරුවෙක් විය! ඒ අහිංසකයා ඇගේ පරන පෙම්වතා නොව, දුම්රියේ රියදුරු මහතා! ඔබ පදවන වාහනයක පූසෙක් හැප්පිලා මැරුනත්, දැනෙන වේදනාව තප්පරයක් හිතන්න! ඒ දුම්රිය රියදුරාට "මං ගෙනියපු කෝච්චිය නිසා අහිංසක දුවෙක් මැරුනා" කියන හැගීමෙන් ගැලවෙන්න කොච්චර අමාරුද? දහස් ගනනක් යන දුම්රියේ මිනිහෙක් හැප්පුනොත් "අනේ පව්" කියන අය අද වනතුරුත් මට දුම්රිය තුල මුනගැසී නැත! "කාලකන්නි, මුන්ගේ පව් මදිවට අපිටත් පව් දෙනවා" "අද පරක්කුයි, ලොක්කගෙන් විසුමක් වෙන් නෑ, මුන්ගේ අම්මලට...." වෙලාවට තමුන්ගේ ගමන් යන්නට ගිය මිනිසුන්ගේ මුවින් ඇසුනේ එවැනි වචනයි! . මේකේ ඇඩ්මින් හරකෙක්, මූට තේරෙන් නෑ ප්රශ්න ආවම ඒවට මූන දෙන එක කොච්චර අමාරුද කියලා. ඇත්ත, ඒත් බුකිය තුලම දරන්න බැරි ප්රශ්න වලට මූන දෙන කෙල්ලන් මම කොතෙකුත් දැක ඇත! විශේශයෙන් පේජ් අටවාගත්තු කාලකන්නි ඇඩ්මින්ලගෙන් හා උන්ගේ මඩ බලකායේ මඩ කන කෙල්ලන්. මඩ නිසා කඳුලු හිදෙනකන් අඩපු කෙල්ලන් ඕන තරම් ඉන්නවා.(මතක තියා ගන්න, දවසක ඒ තුට්ටුදෙකේ ඇඩ්මින්ලත්, ගොටු අල්ලන අයත් මිනීමරුවෝ වන බව) තමුන්ගේම වීඩියෝ ලීක් වෙලා, ලෝකෙට මූන දෙන්න බැරි උනත්, තවමත් ජීවත් වෙන කෙල්ලන් ඕනෑ තරම්! බඳින්න තියා හිතන්නත් පෙර ප්රෙග්නන්ට් උන ඕනෑ තරම් කෙල්ලන් තවම ජීවත් වෙනවා! ඇත්ත, ඒ අහිංසකීගේ ප්රශ්න දැන් අවසානය! නමුත් අම්මා? තාත්තා? මොන ප්රශ්න තිබුනත් මට නම්, අම්මා තාත්තා අඩන එක තරම් ප්රශ්නයක් නෑ! බෙල්ල තැබූ ඇයටත් රිදුනේ නැත, ඇගේ පරන පෙම්වතාට රිදෙන්නට ඇත, ඒත් දවසක ඔහුත් හිත හදාගෙන වෙන කෙනෙකු මැරි කරනු ඇත! නමුත් අවුරුදු විසිගනනක් තුල ලක්ශ ගණනක් වියදම් කල ඒ දෙමව්පියන්, තව අවුරුදු කිහිපයක් තුල, දුව වගේම හුරතල් පැටියෙකුගේ හුරතල් බලන්නට බලාපොරොත්තුවෙන් ඉන්නට ඇත! විභාග කඩයිම් පහුකල ඇයගේ ලස්ස්න අනාගතය ගැන හීන දකින්නට ඇත. ආදරනීයා නංගී, දැක්කද උබට උන දේ අහපු ගමන් උබව හදපු අම්මා කලන්තේ දානවා? දැනෙනවද උබේ අම්මා මිනිය බදාගෙන අඬනවා? උබේ කැත කුනු අතගාපු අත් වලින් ඇගේ නොනවතින කඳුලු පිහිනවා? අපි නිවන් සැප පැතුවත් නිවන් දකින්නේ පිංකල මිනිසුන් මිස, ලැබූ වටිනා මිනිස් ආත්මය විනාස කරගත් පව්කාරයින් නොවන්නේ...., නිවන යනු අම්බලමක් නොවන නිසාවෙනි! ප්රශ්න වලට පිලිතුර දිවිතොර කරගැනීම නම්, අද ලෝකයේ මිනිසුන් නැත! බනින අයට බනින්නට අවසර, හේතුව කුමක් උවත්, සියදිවි හානිකරගැනීමට විරුද්ධව කතා කරන්නට පිටකොන්දක් තබා ගන්න! එහෙම මැරුන අයට බොරු, ගෞරවයක් ආරූඩ කිරීමෙන් වලකින්න. මොකද ඒකෙන් ඔබත් කරන්නේ තව කෙනෙක්ට [COLOR="Navy"]"ඔයා මැරෙන්න, මැරුනම ඔයත් වීරයෙක්" [/COLOR]කියන හැගීම ඇති කිරීම පමනි! සියදිවි හානිකරගැනීමට විරුද්ධයි නම්, share කරන්න! ඔබ නිසා අහිංසක ජීවිතයක් බේරෙනු ඇත! -මහත්තයා-(FB) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom