https://www.facebook.com/sarathfonseka
sarath fonsekage aluthma post eka balapn.,,...loku deyak venna yanne....
තිස් අවුරුදු යුද්ධයෙන් කුරිරු කොටි ත්‍රස්තවාදය අපේ රටෙන් මුලුමනින්ම අතුගා දැමීමටද සමත් වූයේ, දිවි අහිමි කරගත්තේද, ආබාධිත වූවේද, අතුරුදන් වූවේද, අපේ රටේ විරෝධාර තරුණ්‍යයි..
අසාධාරණ ලෙස සිරගත කල මා වෙනුවෙන් හඬක් නැගීමට පැමිණියේද අපේ රටේ තරුණ ජවයයි..
සාපලත් දේශපාලන බලයෙන් උන්මාද වී සිටින වර්තමානයේ අපේ රට මුදවා ගන්නට වෙර දරන අපේ රටේ තාරුණ්‍යයට මා ආශිර්වාද කරමි..!
එදා අප රුදුරු කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගත් අපේ රට දේශපාලකයන්ට කිලිටි කිරීමට ඉඩ නොදෙමු..!
ලක් මවට ජය..!

ඕක උබ කියලා හිතෙන්නේ නෑ .