Huwawei honor 4x scratch guard එක්කද එන්නෙ?

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Huwawei honor 4x scratch guard එක්කද එන්නෙ?

    මචන්ල හුවාවේ හොනොර් 4x එකට Scratch guard/ screen protector එකක් එනවද? එහෙම එකක් තියෙනව වගෙ පේනව කැම් එක වටේ රවුමක් එහෙම තියෙනව.


    මම මේක Singer එකෙන් ගත්තෙ එතකොට එයාලටම දුන්නොත් සර්විස් කරල දෙනවද? කොතෙන්ටද දෙන්න ඕනි?
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    singer service centre එකකට දීපන් web site එකේ විස්තර ඇති. සමහර වෙලාවට උන් service agent ලා දාල තියෙනව එක එක පලාත් වලට. එ වෙලාවට උන්ට දෙන්න ඔ්න(call කරල ඔයාගේ නගරය කියන්න. විස්තර දෙයි).
    head office නම් බාර ගන්නේ නැ. මං අරන් ගිහින් ආපහු අරන් ආවා. service agentට කියල වැඩේ කර ගත්තා. (dispaly repalecement) උන් ගාව ඔක්කොම tools, parts තියෙනව. දවසින් දෙනවා..
     
    Last edited:
    • Like
    Reactions: thelaa rox