Huwawei Phone 3c

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මගේ පරන ෆොන් එකක් තියෙනව අරන් අවු 5ක් වගෙ හැබයි තාම හොදට වැඩ. ස්ලොව් වෙලත් නෑ බැටරි එකත් ද්වස් 1 1/2 වැඩ කරනන පුලුවන්.
    හැබයි ලගදි ඉදන් ඔය පිටිපස්සෙ සිම් දාන තැන් දෙක රත් වෙනව අතට හොදට දනෙන්න, මෙක වෙන්නෙ චාර්ජ් කරනකොට බැටරිය රත් වෙන්නෙත් නෑඑච්චර. මෙකට හෙතුව දන්න අය ඉන්නවද.
    අලුතෙන් බට්‍රි දම්මොත් හරිද?


    without-battery.jpg