Huwei router

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Mobitel ake offer ekak ynw neda me dwswla.
    Rs 2000 gaanak.
    Wisthara kohomada danne

    ඔව් ඔව් තියෙනාවෝ...
    මමත් එකක් ගත්ත....
    ඩිපොසිට් 2000ක් තියන්න ඕනි. රවුටර් එක නිකන් දෙන්නේ...
    හැබැයි අවුරුදු 3ක් යනකන් ඩිස්කනෙක්ට් කරන්න බැ ....

    මගේ ලග තියෙන්නේ E5573s-320 එකක්.
    බැටරි නම් ඉතින් උපරිම පැය 5ක් තමා... මම තාම ගත්ත දවසේ ඉදල ඔෆ් කරලා නැ... ගමනක් යනකොට සාක්කුවේ දාගෙන අරගෙන යනවා.. අනිත් වෙලාවට ලැපට ගහල තියෙන්නේ...
    චුට්ටක් විතර රත් වෙන එක තමයි එච්චර අලන්නේ නැත්තේ :baffled:
     

    WifiSolutions

    Member
    Apr 24, 2018
    24
    0
    0
    BotIRxl

    නෙට් යනකොට ඉක්මනින් පෝන් එකේ බැටරි බහිනවද ? මෙන්න නියම විසදුම ඕනම තැනකට ගෙනයා හැකි 3G/4G වයි ෆයි රවුටරය
    වසරක වගකීම සමගින් දිවයිනේ ඕනෑම තැනකට නොමිලේ ප්‍රවාහනය ,
    ලංකාවේ අඩුම මිල රු 5900/- ක් පමනයි ,අමතන්න 0714 133 134
    Dialog /Bell 4G රවුටර්වල ඇති සිම් කාඩ් පතද මෙම රවුටරය සදහා භාවිතා කල හැක...

    Huawei 3G/4G Portable WIFI Router Hotspot
    Enjoy 4G speeds even on non-4G devices
    Connect up to 10 Wi-Fi enabled devices
    Powerful battery
    Better signal reception
    Stay connected on-the-go
    Dialog 4G/Bell 4G Router Sims Also Support
    Unlocked
    Work with any 3G /4G Sim
    01 Year Warranty
    Island Wide Free Delivery