ow ow, gedara wawanna65 කියන්නේ ගෙවතු වගාවට සෙට් වෙන වර්ගයක්. වාණිජ වගාවට 68. උඹ ගෙදර වවන්න ද හොයන්නේ
thanks, ow wena then wala tiyena ewa sure neti nisa thama hoyanneඔය ප්රභේද තියනව කියන්නේ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ විතරයි. හරියට හොයල ගනින්. Coconut research institute එකට call කරලා අහල අනුමත තැනකින්ම ගනින්. මම අහද්දී කිව්වා අවුලක් නැතුව දෙන්න පුළුවන් කියල.
------ Post added on Jan 17, 2021 at 9:57 PM
