Vitz Hybrid

Winter is Coming

Junior member
  • Oct 12, 2022
    86
    79
    18
    Normal Petrol එකක් ගනින් මචං Vitz එකක්ම ගන්න ඕනෙනම්. හැබැයි පුතෝ ඕක පාවිච්චි කරද්දී උබට තේරෙයි ගත්ත එක තේරුමක් නැහැ කියල unless it's your first vehicle.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    Normal Petrol එකක් ගනින් මචං Vitz එකක්ම ගන්න ඕනෙනම්. හැබැයි පුතෝ ඕක පාවිච්චි කරද්දී උබට තේරෙයි ගත්ත එක තේරුමක් නැහැ කියල unless it's your first vehicle.

    ඇයි එහෙම කියන්නේ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අහල තීන විදිහට ඔකේ එන්නේ ඇක්වා එකේ හය්බිරිඩ් සිස්ටම් එකමයි හදන්න කොම්ප්නි ම දාන්න ඕන නෑ නේ

    12 ට තිබ්බේ බේසික් මොඩල් එක බං එකෙත් අර ඩික් කරපු ටැක්ස් එක එකතු වෙලා වැට ආවම 15ක් විතර උනා. 12 ට සෙට් උනේ මුල්ම ගෙනාව සෙට් එක.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    අහල තීන විදිහට ඔකේ එන්නේ ඇක්වා එකේ හය්බිරිඩ් සිස්ටම් එකමයි හදන්න කොම්ප්නි ම දාන්න ඕන නෑ නේ

    12 ට තිබ්බේ බේසික් මොඩල් එක බං එකෙත් අර ඩික් කරපු ටැක්ස් එක එකතු වෙලා වැට ආවම 15ක් විතර උනා. 12 ට සෙට් උනේ මුල්ම ගෙනාව සෙට් එක.

    ඔව් මාත් හිතන්නේ aqua engine එකම තමා ..1500 cc engine එක .. ගත්තට අවුලක් වෙන්නේ නෑනේ එහෙනම්

    විට්ස් හයිබ්‍රිඩ් එකක් ආව කියල මම අහලම තිබ්බේ නැහැ.

    තියෙනවා බං ..ලේසියෙන් හොයාගන්න නැති නිසා තමා ගන්න බය
    ------ Post added on Sep 8, 2026 at 2:40 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    2017 කාලේ ආවා xp130, aqua, prius c වල තියන විදිහමයි. ගොඩක් දුවන්නෙ නැත්තනම් hybrid ඕනද කියලත් හිතෙනව. ABS සහ battery එක හොඳට බලන්න battery සමහරවිට මාරුකරල ඇත්තෙ මේ වෙනකොටත්. ගොඩක් දුවන්නෙ නැත්නම් non hybrid එක ගැලපෙනව.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    2017 කාලේ ආවා xp130, aqua, prius c වල තියන විදිහමයි. ගොඩක් දුවන්නෙ නැත්තනම් hybrid ඕනද කියලත් හිතෙනව. ABS සහ battery එක හොඳට බලන්න battery සමහරවිට මාරුකරල ඇත්තෙ මේ වෙනකොටත්. ගොඩක් දුවන්නෙ නැත්නම් non hybrid එක ගැලපෙනව.

    ABS ලෙඩේ ඒකෙත් එනවද ? එහෙනම් non hybrid එකක් ගන්නවා. Thanks
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    ABS ලෙඩේ ඒකෙත් එනවද ? එහෙනම් non hybrid එකක් ගන්නවා. Thanks
    hybrid වල system එක පොඩ්ඩක් වෙනස් සහ සංකීර්ණයි. non hybrid වල තියෙන්නේ traditional vaccum booster එක.
    1.3 එකක් හොයාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.