Yakuza නෙමෙයි බොල Yuasa. කාලේ හරි නම් අලුත් බැටරි එකක් දාපන්. ඕවා ආයේ ආයේ Recharge කරලා පාවිච්චි කරන්න එපා. මේ දවස්වල 39-45 (පරණ බැටරි එක දීලා) අතර ගානකට Yuasa එකක් ගත්තැකි. Originally එන්නෙත් ඒක නිසා අවුලක්ම නෑ.
Douglas & Sons තමයි Distributor ඉන්නේ. උන්ට කෝල් කරපන් (Google එකේ නම්බර් එක වැඩ නෑ. උන්ගේ Handphone නම්බර් එකක් ඇති ඒකට ගනින්)
උන් උඹ ඉන්න දිහා අහලා එහෙ ඉන්න Rep ව කන්ටෑක්ට් කරලා දෙයි. ඒකෙක්ගෙන් ගනින්.