සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා පන්නිපිටිය හන්දියේ..කොට්ටාව පැත්තෙ ඉදන් එනවනම් බොරැල්ල පාරේ ගුවන් පාලමට පල්ලෙහා දකුණු පැත්තේ තියෙනවා Anjana Hytech කියලා ප්ලේස් එකක් ඌ පට්ට වැඩ්ඩෙක්..මාත් ගිය සතියේ බැටරි එක මාරු කරා..
battery ekata kiyak giyada?
wahane mokakda?
N♥K_forever;20268847 said:@Nuwan Madanayakas place
Prius 3rd Gen ekak..
145000k giyaa machan.. Cell 28 Battery eka..
සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා පන්නිපිටිය හන්දියේ..කොට්ටාව පැත්තෙ ඉදන් එනවනම් බොරැල්ල පාරේ ගුවන් පාලමට පල්ලෙහා දකුණු පැත්තේ තියෙනවා Anjana Hytech කියලා ප්ලේස් එකක් ඌ පට්ට වැඩ්ඩෙක්..මාත් ගිය සතියේ බැටරි එක මාරු කරා..
Prius 3rd Gen ekak..
145000k giyaa machan.. Cell 28 Battery eka..
ochchara ikmanata battery maaru karanna une ayi? kochchara paddada?
හොන්ඩා වලට ඊට වඩා යනවද නේ ද මචන්? battery එක කොහෙන්ද ගෙනාවේ ? ඔයා මාරු කරපු තැන ෆෝන් නම්බර් එකක් ගන්න තියෙනවද මචන්?
සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා පන්නිපිටිය හන්දියේ..කොට්ටාව පැත්තෙ ඉදන් එනවනම් බොරැල්ල පාරේ ගුවන් පාලමට පල්ලෙහා දකුණු පැත්තේ තියෙනවා Anjana Hytech කියලා ප්ලේස් එකක් ඌ පට්ට වැඩ්ඩෙක්..මාත් ගිය සතියේ බැටරි එක මාරු කරා..

හොන්ඩා එක ගැනනම් දන්නේ නෑ මචන්..ෆෝන් නම්බර් එක පී.එම් කරා..