HYBRID CAR 12V BATTERY REPLACEMENT

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    මචලා...
    මේ දවස්වල වාහනේ එලියට ගත්තේ නැති නිස පොඩි බැටරි එක බහිනවා නිකං තිබ්බාම...

    නොර්මල් කාර් නම් ස්ටාර්ට් කරලා පොඩ්ඩක් රේස් කලාම ඕකේ කියනවනේ...
    ඒ වගේ හයිබ්‍රිඩ් වලට කරනන් බෑ නේද?
    පුලුවන් නම්, රේස් කරන්න නියුට්‍රල් එකේ ඉදන් කලාම හරිද හයිබ්‍රිඩ් වල?

    sport mode on karanna
    ehema neththan power mode
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මචලා...
    මේ දවස්වල වාහනේ එලියට ගත්තේ නැති නිස පොඩි බැටරි එක බහිනවා නිකං තිබ්බාම...

    නොර්මල් කාර් නම් ස්ටාර්ට් කරලා පොඩ්ඩක් රේස් කලාම ඕකේ කියනවනේ...
    ඒ වගේ හයිබ්‍රිඩ් වලට කරනන් බෑ නේද?
    පුලුවන් නම්, රේස් කරන්න නියුට්‍රල් එකේ ඉදන් කලාම හරිද හයිබ්‍රිඩ් වල?

    puluwan echo mode on or off thiyeddi ace;arater eka full pagagena inna. ethakota battry mode eken ain wela engine mode ekata enaewa. ehema 3/4 min hitiyama battry eka charge wenawa

    mage apu battry eka 5yr ain kala. demme excide seal type ekaka. den 6moth kalin . tama nam kisi aulak ne 2yr warranty thiyenawa.

    ara gas eka hadenne dain una battery eka high ampire current ekakin charge karankota kiyala man ahala thiyenne. car eka on eke thiyeddi charge wenne podi amipire ganakin nisa car eka on unama gas hadenna risk ekak nethilu.
    man ehema tama ahala thiyenne. athada dane ne
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Help

    sport mode on karanna
    ehema neththan power mode

    Thanks a LOT MACHO, Sports Mode On Karanan Kiwwe... EV walin ain karanan kiyana eka neda?

    puluwan echo mode on or off thiyeddi ace;arater eka full pagagena inna. ethakota battry mode eken ain wela engine mode ekata enaewa. ehema 3/4 min hitiyama battry eka charge wenawa

    mage apu battry eka 5yr ain kala. demme excide seal type ekaka. den 6moth kalin . tama nam kisi aulak ne 2yr warranty thiyenawa.

    ara gas eka hadenne dain una battery eka high ampire current ekakin charge karankota kiyala man ahala thiyenne. car eka on eke thiyeddi charge wenne podi amipire ganakin nisa car eka on unama gas hadenna risk ekak nethilu.
    man ehema tama ahala thiyenne. athada dane ne

    Thanks Brother... ECHO MODE OFF NEDA?
    Kata hari puluwan da meka confirm karanna ?
    Auto cars gena danna aiyyala neddoooooo