HONDA GP1, GP 5 or Shuttle

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    745
    113
    Colombo
    Lankawe 2nd hand market eka hybrid wala adu margin ekakatane yanne. GP 1 wage ekaka 28, 29 wage thiyanawa 2013 ewath. 72000+ KM duwapuwa.
    Eth ekak gana mama kepadenek gen ahuwama kiwwe ewa ganna epa engine case, Owage battery awul wage katha.

    mama poddak research ekak kara. ethanadi danaganna labune dewal gana prashnaya wagayak thiyanawa elakiri expert car guys/gals lagen ahaganna.

    1. 70000 witara wenakota GP 1 wala wage engine overall da mokak da ekak karanna wenawalu. around 100k yanawa kiyala kiyanawa. ehema karapu aya innawada meke? ehema deyak karala kochchara kalayak dewanna puluwanda?

    2. GP1 GP 5 deke loku difference ekak thiyanwada?

    3. mage 240 vikunala mekak ganna eka worth da?

    wikunana hethuwa 240 2003 wage nisa. dan market trend eka thiyenne aluth ewata. e wagema 2020 pannama ape ewa awurudu 20 parana ganata enawa.

    4. 2nd hand hybrid ekak aran daily drive karanna eka gana mokada kiyanne?

    5. mama danna tharamin dan hybrid battery ekama nemeyi, cell eka witarak replace karanna puluwan. Hybrid battery Toyota lanka unath stafford motors unath Browns la unath genne original kiyala import karanne china ekak. ehema karapu aya innawada? ehema nathuwa private oya body parts shop walath battery available ewa gana mokada kiyanne?

    6. Honda cars wala normal ena leda monawada? Honda mechanics la aduyi kiyala kiyanawa ekai.?

    Your ideas and advices will be highly appreciated. Not just for me,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,501
    2
    48,641
    113

    1. 70000 witara wenakota GP 1 wala wage engine overall da mokak da ekak karanna wenawalu. around 100k yanawa kiyala kiyanawa. ehema karapu aya innawada meke? ehema deyak karala kochchara kalayak dewanna puluwanda?

    GP1 එකේ ෆැක්ටරි ෆෝල්ට් එකක් තියෙනවා, Permanently හදන්න ලක්ශ 2-3 කට කිට්ටුව යනව. පැලැස්තර රිපෙයා එකකින් 70k වගේ දුවන්න පුළුවන් කියනවා.

    ජපානෙ නං අවුල රීකෝල් එකකින් නොමිලේ හදල දුන්න

    https://www.honda.co.jp/recall/auto/other/170120.html

    ලංකාවෙ ග්‍රේ ඉම්පෝට් වලට රීකෝල් සපෝට් නෑනෙ.

    2. GP1 GP 5 deke loku difference ekak thiyanwada?

    ඔව්, GP1 Hybrid system එක IMA, GP5 Hybrid system එක Honda Earth Dreams කියල එකක්. GP5 එකේ එන්නෙ වෙසල් එකේ එන DCT එකමයි,

    http://elakiri.com/forum/showthread.php?t=1880818

    GP1 එක CVT.

    3. mage 240 vikunala mekak ganna eka worth da?

    කිසිම ලෙඩකුත් නැත්නම් තෙල් කිරිල්ල සහ මේන්ටෙනන්ස් කොස්ට් ප්‍රශ්නෙකුත් නැත්නම් මමනං 240 එක තියාගන්නවා.

    4. 2nd hand hybrid ekak aran daily drive karanna eka gana mokada kiyanne?

    තෙල් වලින් වෙන ඉතුරුව හයිබ්‍රිඩ් සිස්ටම් එකට යන අමතර වියදම් වලට වඩා වැඩි වෙන තරම් දුවනවා නං ඉතිං අවුලක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: SimonRiley

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28

    ඔන්න කියල තියෙනවා,
    තෙල් ගහ ගහ දුවපන් බාන්, ආයේ මොන hybrid ද ?
    අනිකා ඌව සල්ලි ඉතුරු කරලා පද්ද්දට , අවුරුදු 5 කින් විතර battary එක සෙට් උනාම හරි ,

    DCT අනේ අම්මෝ ,
    gp වල ඔඉල් පිච්චේනා ලෙඩේ තව එකක්, ,
    ලස්ස 6ක් 7ක් වැඩිපුර තියෙනවා නම් අවුලක් නෑ ,
    තව grace එකත් අම්මේ , එම ම තමයි,

    සල්ලි තියනවා නම් හොද, audi එකක් හරි bmw එකක් හරි අරන් පදපන්, පාරේදී යද්දී පොඩි මෙව්වා එකක් හරි තියනවා ,
     
    Thanks machan awashya godak dewal danagatta.
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    482
    116
    43
    GP1 akak 5 years aran. Dan 86 duwala kisima aulak ne. Thamanta thibune nethi vehicle gana comment karana un innawa ubama thawa hoyala hoda vehicle akak ganin.
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    345
    63
    GP1 akak 5 years aran. Dan 86 duwala kisima aulak ne. Thamanta thibune nethi vehicle gana comment karana un innawa ubama thawa hoyala hoda vehicle akak ganin.

    GP 1 එකේ අව්ල තියෙනවා. මගේ GP 1 එකේ Oil Burning issue එක ආවේ 46000 km වලින්. එත් හැම GP 1 එකකම මේ ලෙඩේ නැ. Recall එකට ගිය VIN numbers range එකක් තියෙනවා ඒවාට විතරයි ලෙඩේ එන්නේ. මට දැන් issue එක තියෙන VIN numbers range එක මතක නේ. Auto Lanka forum එකේ මේ ගැන ගොඩක් කතා කරලා තියෙනවා පොඩ්ඩක් එක බලන්න එහාකොට අව්ල තියෙන VIN numbers range එක හොයා ගන්න පුළුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,501
    2
    48,641
    113
    GP 1 එකේ අව්ල තියෙනවා. මගේ GP 1 එකේ Oil Burning issue එක ආවේ 46000 km වලින්. එත් හැම GP 1 එකකම මේ ලෙඩේ නැ. Recall එකට ගිය VIN numbers range එකක් තියෙනවා ඒවාට විතරයි ලෙඩේ එන්නේ. මට දැන් issue එක තියෙන VIN numbers range එක මතක නේ. Auto Lanka forum එකේ මේ ගැන ගොඩක් කතා කරලා තියෙනවා පොඩ්ඩක් එක බලන්න එහාකොට අව්ල තියෙන VIN numbers range එක හොයා ගන්න පුළුවන්

    VIN range eka mama daapu link eke thiyenawa.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,862
    1
    95,370
    113
    32
    Kalutara
    2010 GP1 එකක් පදින්නේ 2016 ඉඳන්. දැන් 63,000 දුවල තියනවා, ලෙඩ නම් නෑ. :cool:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,444
    576
    113
    37
    සුවසිලන්තය
    ඔන්න කියල තියෙනවා,
    තෙල් ගහ ගහ දුවපන් බාන්, ආයේ මොන hybrid ද ?
    අනිකා ඌව සල්ලි ඉතුරු කරලා පද්ද්දට , අවුරුදු 5 කින් විතර battary එක සෙට් උනාම හරි ,

    DCT අනේ අම්මෝ ,
    gp වල ඔඉල් පිච්චේනා ලෙඩේ තව එකක්, ,
    ලස්ස 6ක් 7ක් වැඩිපුර තියෙනවා නම් අවුලක් නෑ ,
    තව grace එකත් අම්මේ , එම ම තමයි,

    සල්ලි තියනවා නම් හොද, audi එකක් හරි bmw එකක් හරි අරන් පදපන්, පාරේදී යද්දී පොඩි මෙව්වා එකක් හරි තියනවා ,

    සල්ලි තියනවා නම් හොද, audi එකක් හරි bmw එකක් හරි අරන් පදපන්, පාරේදී යද්දී පොඩි මෙව්වා එකක් හරි තියනවා :yes::yes::yes:

    atthatama ape paramparawe hena set ekek garage buwala mata othani wadi denek kiwwe wahanayak gannawanm honda petrol wahanyak aran padapan kiyala hybride nam hariyannema naa kiyala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,862
    1
    95,370
    113
    32
    Kalutara
    ube battery eke charging bars keeyak thiyanwada?

    uba aran keeyak padda da?

    බැටරිය 25%ට බැස්ස. ලඟදි ආයේ චාජ් කළා. දැන් 75% තියේ, ආයේ ඊළඟ සර්විස් එකේදී බලන්න ඕන. :rolleyes:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Engine case eka awe GP1 eka lot ekakata witharai... Model number eken e lot eka atha arala wena ekak ganin 2014 ewa thama godak e lot ekata set wela thiyenne...

    GP1 ekata wada GP5 eka thel karanwa...

    battery maru karapu ekek nam mata thawama hambuwela na...insight eketh man ahala balapu ekekwath thama battery eka change karala na...:confused::confused:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    4,918
    1,785
    113
    32
    gelioya-Kandy-Boralesgamuwa-Bamba
    Engine case eka awe GP1 eka lot ekakata witharai... Model number eken e lot eka atha arala wena ekak ganin 2014 ewa thama godak e lot ekata set wela thiyenne...

    GP1 ekata wada GP5 eka thel karanwa...

    battery maru karapu ekek nam mata thawama hambuwela na...insight eketh man ahala balapu ekekwath thama battery eka change karala na...:confused::confused:

    GP 1 koheda ban 2014 di haduwe. 2013 wenakan witharai awe. 2013 di GP5 awa.

    Mageth GP1 ekak thiyenne. Recall range eken pita e nisa oil burning issue ekak na. Dan 86k duwal thiyenawa.thama aulak na
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    745
    113
    Colombo
    GP 1 koheda ban 2014 di haduwe. 2013 wenakan witharai awe. 2013 di GP5 awa.

    Mageth GP1 ekak thiyenne. Recall range eken pita e nisa oil burning issue ekak na. Dan 86k duwal thiyenawa.thama aulak na

    Recall range eka ara VIN num eken balanna thiyenne neda? ela
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    745
    113
    Colombo
    Engine case eka awe GP1 eka lot ekakata witharai... Model number eken e lot eka atha arala wena ekak ganin 2014 ewa thama godak e lot ekata set wela thiyenne...

    GP1 ekata wada GP5 eka thel karanwa...

    battery maru karapu ekek nam mata thawama hambuwela na...insight eketh man ahala balapu ekekwath thama battery eka change karala na...:confused::confused:

    Thanks for the reply but machn, GP 5 eke Vezel engine spec ekama neda thiyenne. Ekiyanne 2014 GP5 wage ewage ara dual clutch case eka thiyenna athine da? mewa hoyanna thama bn amaru.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,862
    1
    95,370
    113
    32
    Kalutara
    oya charge kara kiyanne mokakda?

    හයිබ්‍රිඩ් බැටරිය බන්. ඒක තියෙන චාජ් එක 0ටම බස්සල අලුතෙන් දවස් දෙකක් චාජ් කරනවා, ෆුල් චාජ් කලාම 75% වෙනවා. ආයේ හොඳට දුවල ඊළඟ සර්විස් එකේදී චෙක් කරනවා චාජ් එක බැහැලද නැත්තන් එහෙමම්ම තියෙනවද කියල. :yes: