HONDA GP1, GP 5 or Shuttle

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    11,594
    1
    19,270
    113
    28
    Kalutara
    oya charge kara kiyanne mokakda?

    හයිබ්‍රිඩ් බැටරිය බන්. ඒක තියෙන චාජ් එක 0ටම බස්සල අලුතෙන් දවස් දෙකක් චාජ් කරනවා, ෆුල් චාජ් කලාම 75% වෙනවා. ආයේ හොඳට දුවල ඊළඟ සර්විස් එකේදී චෙක් කරනවා චාජ් එක බැහැලද නැත්තන් එහෙමම්ම තියෙනවද කියල. :yes:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    1,914
    346
    83
    Colombo

    ah hari machan ela ela. Ethakota eka charge karanne hybrid center ekakada?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,594
    1
    19,270
    113
    28
    Kalutara
    na machn uba kiyanne Hybrid battery eke charge eka 0 bassanawa kiyala use karalamada? nawath charge karanawa kiwwe kohomada?

    Use කරලා නෙමෙයි බන්. චාර්ජ් කරන්න ගිහින් දුන්නම උන් කරන්නේ එහෙමලු. අනේ මන්දා ඉතින් කරන විදිහ, :)
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    1,914
    346
    83
    Colombo
    Use කරලා නෙමෙයි බන්. චාර්ජ් කරන්න ගිහින් දුන්නම උන් කරන්නේ එහෙමලු. අනේ මන්දා ඉතින් කරන විදිහ, :)

    hmm balamuko.

    2013 CAA hari ewage 3 letter ekak thiyanawa bn 29 ta 72 duwala.

    gando nogan do kiyala sithuni mata