hydraulic press 8+

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,027
    721
    113
    Paris
    Machan la hydraulic press ekak rent ekata use karanna dena thanak dannawada ? bump ekak hari dagena palayan

    369371651_209.jpg

    bump dana hamotama rep 8+
     
    • Like
    Reactions: sudathmadusanka

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,027
    721
    113
    Paris
    ton කියේ එකක්ද? පොඩි එකක්නම් ඔය වාහන jack. එකක් මොකහරි frame එකකට හයිකරන් එකක් හදගනින්

    Ton 12 , 250 , 500 wage ewa thiynawa oni ekak shep

    wahan jack seen eka hari yanne na bn man baluwa
     
    waligamaya

    Well-known member
  • Ton 12 , 250 , 500 wage ewa thiynawa oni ekak shep

    wahan jack seen eka hari yanne na bn man baluwa

    නවලෝක උන්ගේ බලපන් බද්දට දෙන්න තියනවා කියල. මමනම් දන්න තරමින් ප්‍රෙස් බද්දට දෙන උන් දැකල නැ. වැඩේ workshop කාරයෙක්ට උන්ට දීල කරගන්න තමයි වෙන්නේ
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,027
    721
    113
    Paris
    නවලෝක උන්ගේ බලපන් බද්දට දෙන්න තියනවා කියල. මමනම් දන්න තරමින් ප්‍රෙස් බද්දට දෙන උන් දැකල නැ. වැඩේ workshop කාරයෙක්ට උන්ට දීල කරගන්න තමයි වෙන්නේ

    workshop ekak tamai bn hoyanne. podi wadak kara gannna