Hymen Repair Surgery in sri lanka help

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සමහර කෙල්ලන්ට ඕක ස්භාවිකවම නෑනේ බන්.. අනික ඕක වහගත්තා කියලා තමන්වමද රවට්ට ගන්න යන්නේ නැත්තම් ඊළඟට යාළු වෙන කෙනාවද? මටනම් පේන්නේ තමන්වම වගේ..ඒත් හිතින් වහන්න බෑනේ..මෝඩ කෙල්ලෙක්නේ.. එහෙම වටින දෙයක්නම් කසාද බඳිනකම් බලෙන් හරි තියා ගන්න එපැයි..
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda

    සිරා බන්
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    වැඩි හරියක් කෙල්ලො අමාරුවෙ වැටෙන්නෙ, කොල්ලන්ව වැඩිපුර විස්වාස කරන්ඩ ගිහින්
    උඹ ඒක අමතක කරන්ඩ එපා

    true..men think they can stick their dicks in every other hole and then when it's time for them to get married, they expect the girl to be a virgin..

    some girls don't bleed at all at first sex and then they go through a lifetime of humiliation because of this.

    so I think it's a good option.

    ඔයා ඒක කරගත්තද :sorry:

    my ex :( stayed at the hospital over night with her as well..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උබව දාල යන්න ඕනේ නම් පුකට පයින් ගහල එලවපන් බන්..මොන හුයන්නටද ඕක හද හද ඉන්නේ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    වැඩි හරියක් කෙල්ලො අමාරුවෙ වැටෙන්නෙ, කොල්ලන්ව වැඩිපුර විස්වාස කරන්ඩ ගිහින්
    උඹ ඒක අමතක කරන්ඩ එපා

    එහෙම උනා කියමුකෝ.. ඒත් බැදලා තමන් එක්ක ජීවිත කාලෙම ඉන්න කෙනාව රවට්ටන එක හරිද?
    අපි කාගෙනුත් වැරදි වෙනවා.. ඒක කතාකරලා විසදගන්න ඕනා..
    කොල්ලෝ කෙල්ලෝ හිතන තරම් උන්ගේ පෙට්ටිය හොය හොය යන්නේ නෑ..
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    එහෙම උනා කියමුකෝ.. ඒත් බැදලා තමන් එක්ක ජීවිත කාලෙම ඉන්න කෙනාව රවට්ටන එක හරිද?
    අපි කාගෙනුත් වැරදි වෙනවා.. ඒක කතාකරලා විසදගන්න ඕනා..
    කොල්ලෝ කෙල්ලෝ හිතන තරම් උන්ගේ පෙට්ටිය හොය හොය යන්නේ නෑ..
    ඔව් බං කොල්ලෝ සිරා කරන්න ගත්තම පෙට්ටි බලන්නේ නෑ .සමහර උන් කෙල්ලෝ ඇත්ත කිවුවාම සමාවත් දෙනවා. එත් අපේ උන්ට වෙලා තියෙන්නේ මේ කොල්ලට වඩා අරුට දත නම් ඉන්න ළමයි හරි දාලා යන සයිස්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,858
    113
    මම නං කවද හරි බඳින්නෙ අනාත වෙච්ච කෙල්ලෙක්ව..
    ඇත්තටම අනුන්ගෙ වරදින් එහෙම වෙච්ච අයට අපි අනුකම්පා කරන්ඩ ඕන...
    දැං බලපං පිරිමි. උංගෙ කැඩෙන්ඩ දෙයක් නෑනෙ.. උං බඳින්ඩ කලිං කොච්චර චාන්ස් ගන්නවද ?
    උඹල බැන්ඳට පස්සෙ ඒවත් ගෑනිට කියපං...:lol:
     
    Last edited:

    මම කියන්නෙ එහෙම අය ගැන නෙමේ..
    හැමෝම එක වගේ නෑනෙ..
    වැදගත් විදියට ජීවත් වෙන කෙල්ලො සහ ගෑනු මේ ලෝකෙ ඉන්නවනෙ..
    කරදරයක් වුණොත් වෙන්නෙ අනුන්ගෙ වරදින්..
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    ඔව් බං කොල්ලෝ සිරා කරන්න ගත්තම පෙට්ටි බලන්නේ නෑ .සමහර උන් කෙල්ලෝ ඇත්ත කිවුවාම සමාවත් දෙනවා. එත් අපේ උන්ට වෙලා තියෙන්නේ මේ කොල්ලට වඩා අරුට දත නම් ඉන්න ළමයි හරි දාලා යන සයිස්.

    Sira kathawa.

    Hamadekatama padanama wenne wiswasaya. Eka nathi unoth oya mona labba thibbath wadak na. Badala mul tike sathutin idivi. Eth pahu pahu wenna wenna owa kohu wenna thiyena sambhawithawa wadi.

    E wagema kochchara hithen widawanna oneda?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    Indi kattakui.. nulakui aran kellata enna kiyapan. sampurna wahenna ma mahala dennam.. nylon thread genna epa. aye kaddadi hari amarui..blade ekak ona wei..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම නං කවද හරි බඳින්නෙ අනාත වෙච්ච කෙල්ලෙක්ව..
    ඇත්තටම අනුන්ගෙ වරදින් එහෙම වෙච්ච අයට අපි අනුකම්පා කරන්ඩ ඕන...
    දැං බලපං පිරිමි. උංගෙ කැඩෙන්ඩ දෙයක් නෑනෙ.. උං බඳින්ඩ කලිං කොච්චර චාන්ස් ගන්නවද ?
    උඹල බැන්ඳට පස්සෙ ඒවත් ගෑනිට කියපං...:lol:
    :shocked::confused::confused:
    11.gif
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මම නං කවද හරි බඳින්නෙ අනාත වෙච්ච කෙල්ලෙක්ව..
    ඇත්තටම අනුන්ගෙ වරදින් එහෙම වෙච්ච අයට අපි අනුකම්පා කරන්ඩ ඕන...
    දැං බලපං පිරිමි. උංගෙ කැඩෙන්ඩ දෙයක් නෑනෙ.. උං බඳින්ඩ කලිං කොච්චර චාන්ස් ගන්නවද ?
    උඹල බැන්ඳට පස්සෙ ඒවත් ගෑනිට කියපං...:lol:

    xhamster එකෙත් හිටියේ කවුද ගෑනියක් ඒකිව බැඳ ගනින්. :P
    අස්ථිර ස්ත්‍රී චින්තනයේ ස්ථිර ආලයක් පැවතිය හැකි නම් පුත්තලමේ ද ගෝවා වගා කල හැකිය.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,858
    113
    xhamster එකෙත් හිටියේ කවුද ගෑනියක් ඒකිව බැඳ ගනින්. :P
    අස්ථිර ස්ත්‍රී චින්තනයේ ස්ථිර ආලයක් පැවතිය හැකි නම් පුත්තලමේ ද ගෝවා වගා කල හැකිය.

    හැම කෙල්ලෙක්ම ගෑනියෙක්ම එක මිම්මෙන් මනින්ඩ එපා..
    පෙට්ටි කැඩෙන්නෙ අහිංසක කෙල්ලන්ගෙ
    කපටි කෙල්ලො පෙට්ටිය ආරක්ෂා කරං තමා ආතල් ගන්නෙ කොල්ලො එක්ක.. :yes:
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    හැම කෙල්ලෙක්ම ගෑනියෙක්ම එක මිම්මෙන් මනින්ඩ එපා..
    පෙට්ටි කැඩෙන්නෙ අහිංසක කෙල්ලන්ගෙ
    කපටි කෙල්ලො පෙට්ටිය ආරක්ෂා කරං තමා ආතල් ගන්නෙ කොල්ලො එක්ක.. :yes:
    පිස්සුද බං අහිංසකයි වගේ ඉන්න කපටි යක්කු ඕක කරගෙන ඔය හදාගන්න දගලන්නේ .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඔව් බං කොල්ලෝ සිරා කරන්න ගත්තම පෙට්ටි බලන්නේ නෑ .සමහර උන් කෙල්ලෝ ඇත්ත කිවුවාම සමාවත් දෙනවා. එත් අපේ උන්ට වෙලා තියෙන්නේ මේ කොල්ලට වඩා අරුට දත නම් ඉන්න ළමයි හරි දාලා යන සයිස්.

    :yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලක්ශෙකට අඩුවෙන් කරගන්න පුලුවන් මචන් නවලෝකෙන්.
    ලොකු දෙයක් නෑ බන්.
    මෙන්න නවලෝකේ නම්බර් එක.
    කතා කරලා කියහන් කන්යා පටලයක් දාගන්න ඕන සෝ මොකක්ද ප්‍රොසිඩියර් එක කියලා.
    ලැජ්ජා වෙන්න දෙයක් නෑ ඕකේ.
    කතා කරලා අහපන්.
    +94 11 5 577111