අපේ රටේ ඉන්න කාලකන්නි දේස පාලුවන්ට රට ගැන හැගීමක් නැ බන්, උන්ට ඕනේ රට විකුණගෙන හරි කන්න මිසක් රට හදන්න නෙමේ![]()

අපේ රටේ ඉන්න කාලකන්නි දේස පාලුවන්ට රට ගැන හැගීමක් නැ බන්, උන්ට ඕනේ රට විකුණගෙන හරි කන්න මිසක් රට හදන්න නෙමේ![]()

India we inne banis gediyak athe thiyan hitiyath eka uduragena duwana ewun.
India wa billion ganan wiyadan karala rockets yawanawa. India we minissunta kanna na/ beheth ganna na/free education na Lankawe wage.
Lankawa, Indiawata wada 100,000 gunayak hodai ban.
The fastest-growing economies ලිස්ට් එකේ දෙවෙනියට ද කොහෙද ඉන්නවා දැන් ඉන්දියාව
ඔස්ට්‍රේලියාවට නෙවෙයි ඉන්දිය්වට PR ගන්න විදිහක් හොයා ගත්ත නම් හොදයි වගේ![]()
මොකක්ද බං මේ න්‍යෂ්ඨික මිසයිලද?![]()
bump
congratulation India, Happy to know they have good leaders but our leaders always trying to put down everything in our country.

bump
congratulation India, Happy to know they have good leaders but our leaders always trying to put down everything in our country.

leaderslata banala wadak naa.
leaderslawa thoranne janathaawa.
ටහුඩු ඉංදියාවේ උන් ටික Richard uncle එක්ක agreement ගහලනේ,
ලංකාවේ හරි හමන් එකෙක් හිටිය නම් මෙලහකට Elon Musk අයියව එක්කන් ඇවිල්ලා project එක කරන්න තිබ්බා,
කොහෙද මෙහෙ කොමිස් කාක්කෝ එකෙනුත් කන්න ගන්නවනේ
ටෞකණ්ඩ දාලා![]()