Hyundai EON ගන්න එක ගැන හොදද
මචන්ලා Hyundai EON එකක් ගන්න කියලා බැලුවේ....2015 එකක් තියෙනවා 23000 ක් දුවපු එකක් ලක්ෂ 19 කට සෙට් වුනා...ලීස් එකක් දාලා ගන්න කියලා බැලුවේ....ඒත් මචන්ලා ජපන් ඇල්ටෝ එක ලබන අවුරැද්දේ ඉදන් ලක්ෂ 22 කට එනවා කියන්නේ මේව දෙන්න හම්බවෙන්නේ නෑනේ මලාට...මේක ගන්න එක පාඩුද....නැත්නම් ජපන් ඇල්ටෝ එකක් ගන්න එක හොදද...ඒත් තව ලක්ෂ 5 ක් විතර දාන්න වෙනවනේ රෙජිස්ටර් කරලා ඉන්ෂුවරන්ස් කරලා එද්දි..