CHR 2018 දිලා BYD OTTO 3 එකක ගන්න එක්ක ගැන මොකද හිතෙන්නෙ?? තව ටිකක් ඉන්න එක හොදද ?

tKia

Well-known member
  • May 3, 2023
    518
    819
    93
    CHR එක විකුණලා අතට එන ගානෙයි, Atto 3 එක ගන්න තව අතින් දාන ගානේ ප්‍රමාණය ගැන බලලා, තීරණයක් ගන්න. අතින් ලක්ෂ 50-60 දාන්න වෙනවා නම් CHR එක තියාගෙන අතින් දාන ගානෙන් පෙට්‍රෝල් ගහන එක ලාබ වෙයි. කවද හරි ඔකේ battery replace කරන්නත් වෙනවනේ. අතින් දාන ගාන ලක්ෂ 5-10 වගේ නම් අව්ලක් නැ
     
    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    CHR එක විකුණලා අතට එන ගානෙයි, Atto 3 එක ගන්න තව අතින් දාන ගානේ ප්‍රමාණය ගැන බලලා, තීරණයක් ගන්න. අතින් ලක්ෂ 50-60 දාන්න වෙනවා නම් CHR එක තියාගෙන අතින් දාන ගානෙන් පෙට්‍රෝල් ගහන එක ලාබ වෙයි. කවද හරි ඔකේ battery replace කරන්නත් වෙනවනේ. අතින් දාන ගාන ලක්ෂ 5-10 වගේ නම් අව්ලක් නැ
    Thanks
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    තව අවුරුද්දක් ඉඳලා 2nd hand ගත්ත නම් ටිකක් ලාබ වෙයි කියල හිතෙනවා. කොච්චර වුණත් EV වල ගණන් මාර විදිහට depreciate වෙනවා දන්නවනෙ ඉතින්. BYD එකේ after service මොන වගේද කියල තාම හරියටම දන් නෑ, හොඳ වුණොත් නම් shape.

    මොනවා වුණත් BYD වල බැටරි නම් LFP නිසා degrade වෙන ප්‍රශ්න නැති වෙයි. ඕකනෙ ලොකුම කේස් එක තිබ්බෙ EV වල. LFP කොහෙන් කොහොම කරත් අවුරුදු 10 ක්වත් 80%+ Capacity තියෙනවා.
     
    • Like
    Reactions: Extra One

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Mama nam EV walata patta bayai .. Leaf bassapu mulma set eka thama api..

    Ninda giyeth na leaf eka wikunanakal 30ta genawa. After 2yrs 23ta dunne
    leaf eke active battery cooling wath na. lfp batteryth neme thiyenne. eka 'dead on arrival'

    danata ena brand new leaf walath active cooling na. matanam hithenne nissan eka minissunta aye ev ganna eka nawaththannam karana project ekak kiyala hithena tharam.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    owa gini gana kota thamai delo rath wenne.
    lfp battery koheda bn gini ganne? ubala ane manda ev kiyanne petrol, diesel vehicle wage neme wegen advance wenawa. 2010 battery neme dan thiyenne.

    ethakota nikan hybrid wahana wala wage da cooling system eka enne?
    na machan. closed loop liquid cooling system ekak battery pack eka athulema dala thiyenawa. pc wala water cooling thiyenne anna e wage.

    Technology-1.png

    ------ Post added on Apr 18, 2025 at 6:50 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    atto battery replace karanna wei 10yr ta kalin.

    කවද හරි ඔකේ battery replace කරන්නත් වෙනවනේ
    මෙන්න මේ දෙකම වැරදියි. තව ටිකක් හොයල බලන්න, BYD Blade battery technology ගැන, ඒ වගේම LFP Battery chemistry එක ගැන. අවුරුදු ගානක ඉඳල LFP Battery pack එකක් ගෙදර ඇතුලෙම යූස් කරන කෙනෙක් විදියට මම මේ කියන්නෙ.
    මේව Degrade වෙන්නෙ නැතිම තරම්. Cycle 4000-6000 කිසි ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුලුවන්. ඒ කියන්නෙ Atto 3 එකක් නම් 4000Cycle*400KM=1,600,000KM
    කිලෝ මීටර් ලක්ෂ 10කට වැඩිය වාහනේ පදින්න පුලුවන් බැට්රි වල කිසිම වෙනසක් නොතේරී. ඉතිං තීරණය කරල බලන්නකො, එච්චර ගානක් දුවන්න එක්කො ටැක්සි පදින්න ඕන. ඔය ෂුවර් එක තියෙන නිසාම තමයි BYD Company එකෙන් අවුරුදු 8ක්ම බැට්රි එකට වගකියන්නෙ. මේකෙ Battery replacement එකක් වෙන්නෙම නැති තරම්. ඉතාම අඩු චාන්ස් එකක් තියෙන්නෙ.

    Mama nam EV walata patta bayai .. Leaf bassapu mulma set eka thama api..

    Ninda giyeth na leaf eka wikunanakal 30ta genawa. After 2yrs 23ta dunne
    මම කලිනුත් මේක කියල ඇති බං. Nissan leaf එක්ක EV Technology එක කම්පෙයා කරන්න තියා හිතන්නවත් එපා. Nissan leaf කියන්නෙ ජපානෙන් EV එපා කරවන්න ලෝකෙට දාපු එකක්. අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපනකල් ඉන්න එපා කියනව වගේ උන් EV ගැන කතාවක් එද්දිම ඔය මගුල දාල මිනිස්සුන්ට EV එපා කෙරෙව්ව. එහෙම කරේ උන් EV එක්ක යන්න කැමති නැති නිසා. දැන් ඒකෙ ප්‍රතිපල උන් විඳිනව. ඒ නිසා මේකත් එක්ක කම්පෙයා කරන්න එපා තේරුමක් නෑ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,963
    11,413
    113
    lfp battery koheda bn gini ganne? ubala ane manda ev kiyanne petrol, diesel vehicle wage neme wegen advance wenawa. 2010 battery neme dan thiyenne.

    na machan. closed loop liquid cooling system ekak battery pack eka athulema dala thiyenawa. pc wala water cooling thiyenne anna e wage.

    Technology-1.png

    ------ Post added on Apr 18, 2025 at 6:50 PM
    While LFP (Lithium Iron Phosphate) batteries are generally considered safer than other lithium-ion batteries, they can still catch fire or explode under certain conditions. LFP batteries have a high thermal stability and don't typically experience thermal runaway like other lithium-ion batteries, but they can still ignite if mishandled or damaged.

    - AI
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    danata ena brand new leaf walath active cooling na. matanam hithenne nissan eka minissunta aye ev ganna eka nawaththannam karana project ekak kiyala hithena tharam.
    අන්න මේ තියෙන්නෙ පොයින්ට් එක. මාත් මේකමයි කිව්වෙ. කවුරුහරි මට කියල තියෙනව Leaf මුලින්ම ආව වාහන වල BMS එකක්වත් නැති කතාවක්. ඒක නම් ඇත්තටම මිනිස්සුන්ට EV එපා කරවන්න ආව එකක් බං.
     
    • Like
    Reactions: Draco Malfoy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    na machan. closed loop liquid cooling system ekak battery pack eka athulema dala thiyenawa. pc wala water cooling thiyenne anna e wage.

    Technology-1.png

    ------ Post added on Apr 18, 2025 at 6:50 PM
    තෑන්ක්ස් මේ විස්තර වලට
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    While LFP (Lithium Iron Phosphate) batteries are generally considered safer than other lithium-ion batteries, they can still catch fire or explode under certain conditions. LFP batteries have a high thermal stability and don't typically experience thermal runaway like other lithium-ion batteries, but they can still ignite if mishandled or damaged.

    - AI
    LFP don't explode. they start to melt in extremely high heat. eth e level ekata heat wenakota athule inna un neme metal parts abarila, plastic parts okkoma gini aran washpa welath iwarai.

    gini ganna eka gana echcharatama baya nam, nikan LFP neme BYD Blade LFP thiyena model ekak gaththama hari.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    While LFP (Lithium Iron Phosphate) batteries are generally considered safer than other lithium-ion batteries, they can still catch fire or explode under certain conditions. LFP batteries have a high thermal stability and don't typically experience thermal runaway like other lithium-ion batteries, but they can still ignite if mishandled or damaged.

    - AI
    මචං බලන්න Blade battery වල test reports ටිකක්. උන් ඒකට කරන්න තියන ඔක්කොම දේවල් කරනව. ඒත් පොඩි දුමක් විතරයිලු ඇවිත් තියෙන්නෙ. මාර විදියට ඕව ටෙස්ට් කරල තියෙන්නෙ. ඒ නැතත් LFP Battery history එකේම එහෙම Fire උන ඒව රිපෝට් වෙලා නෑ. වෙලා තියෙනව ඒත් ඒක නොසලකාහරින්න පුලුවන් තරම් කුඩා ප්‍රමානයක්. ඕක නිකං අර පෙට්‍රල් වාහනත් ගිනිගන්නෙ හරිම කලාතුරකින්, අන්න ඒ වගේ. කොහොමහරි පෙට්‍රල්/ඩීසල් වාහනයකට වඩා ඔයින් එකක් ගිනිගන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ahh eka madi neda ape climate ekata? mage wahane (Outlander PHEV) thiyenne dedicated AC loop ekak.
    mama Outlander PHEV eka gana lokuwata danne na but 'dedicated AC loop' ekak kiwwe wahane AC eken cool karana scene ekakda?
    ev wala ganna one liquid cooling thiyena ekak. eka AC ekata related na. liquid yawanawa battery module wala surface cool karanna.

    me thiyenne tesla battery module ekaka disassembly ekak. eke battery cell atharin yana kaha pata pati wage thiyenne liquid yana tubes. balanna e tube wala right side end eke hole ekak thiyenawa battery modules wala liquid okkoma ekata connect wenna

    zlDXfv1.png
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    mama Outlander PHEV eka gana lokuwata danne na but 'dedicated AC loop' ekak kiwwe wahane AC eken cool karana scene ekakda?
    ev wala ganna one liquid cooling thiyena ekak. eka AC ekata related na. liquid yawanawa battery module wala surface cool karanna.
    wenama AC cooler ekak enewa batteryata. passenger compartment eke Ac damme nethath batterya cool kranna puluwan. thawa coolant and oil circuit wenema enewa EV components walata.

    http://mmc-manuals.ru/manuals/outlander_phev/online/Service_Manual_2014/2014/index_M2.htm
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    wenama AC cooler ekak enewa batteryata. passenger compartment eke Ac damme nethath batterya cool kranna puluwan. thawa coolant and oil circuit wenema enewa EV components walata.

    http://mmc-manuals.ru/manuals/outlander_phev/online/Service_Manual_2014/2014/index_M2.htm
    battery ekata liquid cooling nadda? & outlander phev model eka lankawe agent import karanawada? agent genawanam bohowita un lankawe climate eka ok da kiyala balanawa. nissan leaf ekath lankawata agent genawe naththe lankawata galapenne nathi nisa kiyanawa. habai eke nam kisima cooling ekak na atleast fan ekak wath na. eka loke kohetawath galapenne na.

    anyway mama hithanawa byd eka agent gennana model wala loku awulak wena ekak na battery cooling. hoda liquid cooling ekak thiyenawa athi.
    anith eka LFP walata oroththu denna puluwan heat range eka wadi. oyage eke thiyena battery chemistry eka wenas nam kohomada danne na
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,473
    5,576
    113
    මෙන්න මේ දෙකම වැරදියි. තව ටිකක් හොයල බලන්න, BYD Blade battery technology ගැන, ඒ වගේම LFP Battery chemistry එක ගැන. අවුරුදු ගානක ඉඳල LFP Battery pack එකක් ගෙදර ඇතුලෙම යූස් කරන කෙනෙක් විදියට මම මේ කියන්නෙ.
    මේව Degrade වෙන්නෙ නැතිම තරම්. Cycle 4000-6000 කිසි ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුලුවන්. ඒ කියන්නෙ Atto 3 එකක් නම් 4000Cycle*400KM=1,600,000KM
    කිලෝ මීටර් ලක්ෂ 10කට වැඩිය වාහනේ පදින්න පුලුවන් බැට්රි වල කිසිම වෙනසක් නොතේරී. ඉතිං තීරණය කරල බලන්නකො, එච්චර ගානක් දුවන්න එක්කො ටැක්සි පදින්න ඕන. ඔය ෂුවර් එක තියෙන නිසාම තමයි BYD Company එකෙන් අවුරුදු 8ක්ම බැට්රි එකට වගකියන්නෙ. මේකෙ Battery replacement එකක් වෙන්නෙම නැති තරම්. ඉතාම අඩු චාන්ස් එකක් තියෙන්නෙ.

    මම කලිනුත් මේක කියල ඇති බං. Nissan leaf එක්ක EV Technology එක කම්පෙයා කරන්න තියා හිතන්නවත් එපා. Nissan leaf කියන්නෙ ජපානෙන් EV එපා කරවන්න ලෝකෙට දාපු එකක්. අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපනකල් ඉන්න එපා කියනව වගේ උන් EV ගැන කතාවක් එද්දිම ඔය මගුල දාල මිනිස්සුන්ට EV එපා කෙරෙව්ව. එහෙම කරේ උන් EV එක්ක යන්න කැමති නැති නිසා. දැන් ඒකෙ ප්‍රතිපල උන් විඳිනව. ඒ නිසා මේකත් එක්ක කම්පෙයා කරන්න එපා තේරුමක් නෑ.
    lankawe heat eka ekka be mcn, Solid state nam aulak nathuwa puluwan 20 years unath.
    LFP unath liquid thamai. Nikan gedara thibbath kal yaddi oka wenawa.