hyundai eon

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ z100 එකක් ගනින්කෝ
    යුනයිටඩ් මොටර්ස්

    දොරවල් 4ම පවර් ශටර්ස්
    පවර් මිරස්
    රිමෝට් කී
    පස්සේ සීට් වල හෙඩ්රස්
    ඉස්සරහ ඩිස් බ්‍රේක්
    සීට් බෙල්ට් ඇලට්, ඩෝ ඇලර්ට් ඔක්කෝම
    ටූ ටෝන් කලර්ස්

    21 බන් මේ ඔක්කෝම