මේ වාහනේ හොද නරක මොනාද. මම දෑන්ට පාවිච්චි කරන්නෙ Perodua Aia 2017 Brand new gatta කාර් එකක්. මෙක විකුනලා 2011 Elantra ekak ganna eka Moda kamakda මේ දවස් වල. Any Ideas?