Hyundai grand i10 කාර් එක හොදයිද

Anupama2019

Member
Feb 20, 2019
1
0
0
Hyundai grand i10 කාර් එක හොදයිද

Hyundai grand i10 කාර් එක පාවිච්චි කරන කෙනෙක් කාර් එක ගැන හොද නරක පොඩ්ඩක් කියන්නකො:nerd::nerd:
 

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ෆුල් ඔප්ශන් එක එන්නෙ නෑ දැන්.ඒ ගානට ශේප් වාහනේ පොඩි පොඩි ඔප්ශන් ගොඩක් තියෙනව රයිඩ් කම්ෆර්ට්,හැන්ඩ්ලින්ග් එහෙමනම් සාමාන්‍ය තත්ත්වයක් තියෙන්නෙ.ගෙවන ගානට පාඩු නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගත්තා.. වික්කා.. වගේ සීන් එකක් නේද තියෙන්නේ..:confused: