Hyundai Grand i10 හොර මගඩිය

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,539
    113
    ehema na ban.. poddak UK US wala sales chart balapan... Kia Picanto was voted the best small car in UK 2020 0r 21
    unta wisi karanna salli thiyenawa, tikak kal use kala ain kala. apita ehema be aurudu 30 ganan hama gahanna one(owa japan tharam kal be), aye sell karanna puluwanda hyundai/kia kiwama adu ganata denna wenne, parts/bas la ne japan tharam
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මම දවසකුත් කිව්ව ගන්න අපේ දේ කියල දේශීය දේ අගය කරන්න තිබ්බ මගේ පුකේ අමාරුව නම් මේ ක්‍රයිසිස් එකත් එක්ක හොඳ උනා.
    මේක ආවයින් පස්සෙ තමයි තේරුනේ ඇයි මිනිස්සු හැමදේම පිටරටින් ගෙන්නන්නෙ කියල.

    මේ රටේ ආර්ථිකය ගොඩ දාල දිර්ඝ කාලීනව හොඳ තැනකට යන්න අපේ රටේ මිනිස්සුන්ට පින නෑ. ඒ වෙනුවට බලන්නෙ වල ඉහලගෙන කාල ළඟ ලාබ හොයන්න සක්කිලි වැඩ කර කර. තමන්ගෙ රටේ දියුණුව ගැනවත් හිතන්න බැරි ජරා බිස්නස් කාරයො බං. ඇත්තටම මේ Import restrictions දාපු වෙලාවෙ සිංහලුන්ට හොඳ අවස්ථාවක් තිබ්බ තමන්ගෙ දේවල් හරි මිලට විකුණල නියම මාකට් එකක් හදාගන්න මිනිස්සුන්ට ආයිත් පිටරට දේවල් එපා වෙලා යන්නම. ඒ අවස්ථාව ගන්නෙ නැතුව හොරාකන්න පටන් ගත්ත.
    ඇත්තටම ලැජ්ජයි බං මුං ගැන. මට මුං හොඳම එකෙන් එපා උනේ බිත්තර කේස් එකත් එක්ක.
    ආයිත් නම් ගන්න අපේ දේ නෑ. ඕන මගුලක් ගෙන්නපන් අපි මහන්සි වෙලා ඩොලර් හොයමු. ඕක තමයි මගේ තියරිය
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මේක කම්පැනි වල වරදක් නෙමේ මේ යක්කදුපතේ හැටි ..manpower ගානවැඩි බන් ලංකාවේ ඉතින් කොහමද කරන්නේ ..
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    Cost එකයි Tax එකයි දෙකම ලක්ෂ 64 ක් වෙනවා නම් ලාභය ලක්ෂ 24 ක් තියාගෙන තියෙනවා අබාන්ස් එකෙන්
     
    • Like
    Reactions: NRTG and gamerlk

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මම දවසකුත් කිව්ව ගන්න අපේ දේ කියල දේශීය දේ අගය කරන්න තිබ්බ මගේ පුකේ අමාරුව නම් මේ ක්‍රයිසිස් එකත් එක්ක හොඳ උනා.
    මේක ආවයින් පස්සෙ තමයි තේරුනේ ඇයි මිනිස්සු හැමදේම පිටරටින් ගෙන්නන්නෙ කියල.

    මේ රටේ ආර්ථිකය ගොඩ දාල දිර්ඝ කාලීනව හොඳ තැනකට යන්න අපේ රටේ මිනිස්සුන්ට පින නෑ. ඒ වෙනුවට බලන්නෙ වල ඉහලගෙන කාල ළඟ ලාබ හොයන්න සක්කිලි වැඩ කර කර. තමන්ගෙ රටේ දියුණුව ගැනවත් හිතන්න බැරි ජරා බිස්නස් කාරයො බං. ඇත්තටම මේ Import restrictions දාපු වෙලාවෙ සිංහලුන්ට හොඳ අවස්ථාවක් තිබ්බ තමන්ගෙ දේවල් හරි මිලට විකුණල නියම මාකට් එකක් හදාගන්න මිනිස්සුන්ට ආයිත් පිටරට දේවල් එපා වෙලා යන්නම. ඒ අවස්ථාව ගන්නෙ නැතුව හොරාකන්න පටන් ගත්ත.
    ඇත්තටම ලැජ්ජයි බං මුං ගැන. මට මුං හොඳම එකෙන් එපා උනේ බිත්තර කේස් එකත් එක්ක.
    ආයිත් නම් ගන්න අපේ දේ නෑ. ඕන මගුලක් ගෙන්නපන් අපි මහන්සි වෙලා ඩොලර් හොයමු. ඕක තමයි මගේ තියරිය

    දෙන රේට් එකේ හැටියට ඩොලර් හොයනවට වඩා ලාබයි රුපියල් හොයන එක 🤣
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    ඔව් බං.....🙁
    aketh balapanko hati. Anna anna income eka wadi karagena api isaarahata yanna hadanakota anith okkoma ganan wadi wela api passatane ban yanne.
    2019 weddi aluth wahanayak aragena geyak gaththa awun goda.
    A kale brand new premio ekath 72ta gaththa
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ උනාට මිනිස්සු ගන්නවා බං.
    දැන් ඕක පාරේ දකින්න තියනවා.

    බ්‍රෑන්ඩ් නිව් නිසා leasing වැඩි මුදලක් දාන්න පුලුවන් නිසාද කොහෙද.

    ඔක්කොම ලක්ෂ 100 පනිනවා insurance+ register+ carpet+ tint+ etc කරලා එනකොට
     
    • Wow
    Reactions: NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    ඒ උනාට මිනිස්සු ගන්නවා බං.
    දැන් ඕක පාරේ දකින්න තියනවා.

    බ්‍රෑන්ඩ් නිව් නිසා leasing වැඩි මුදලක් දාන්න පුලුවන් නිසාද කොහෙද.

    ඔක්කොම ලක්ෂ 100 පනිනවා insurance+ register+ carpet+ tint+ etc කරලා එනකොට
    ammo bn. oya ganata wena honda option thiyenawane. lankawe untath track
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඩොලර් එක 180දී කිරිපිටි කිලෝ එක තිබුනේ 900ට.
    දැන් ඩොලර් එක 360යි කිරිපිටි කිලෝ එක 3095යි.

    මේක ඔය වාහන මිල තර්කය දාල පැහැදිලි කරන්න
    ඒ ඇයි ටැක්ස් ද .