2.8M da koheda
මේක ඉන්දියන් මචෝ ඊට වඩා කියා පිකන්ටෝ හොඳයි. ඔරිගීනල් කොරියන්, සේෆ්ටි වැඩි, වොරෙන්ටි අවු 5, බෙසික් ඔයිට අඩුයි option same
korean eka nemei kiyala sure da?
මේක ඉන්දියන් මචෝ ඊට වඩා කියා පිකන්ටෝ හොඳයි. ඔරිගීනල් කොරියන්, සේෆ්ටි වැඩි, වොරෙන්ටි අවු 5, බෙසික් ඔයිට අඩුයි option same
මේක ඉන්දියන් මචෝ ඊට වඩා කියා පිකන්ටෝ හොඳයි. ඔරිගීනල් කොරියන්, සේෆ්ටි වැඩි, වොරෙන්ටි අවු 5, බෙසික් ඔයිට අඩුයි option same
Picanto made in india neda?

Picanto is also coming from India. All less than 1000cc Korean cars are Indian
නෑ හැබැයි තව අවුරුද්දකින් විතර එහෙම වෙයි.
http://indianautosblog.com/2016/07/kia-finalize-indian-plant-238142
No i asked them at the recent Seylan motor show and they thats what they said.

ඕකක් ගන්න ගානට ජපන් වැගන් ආර් එකක් ගන්න පුලුවන්
and 660cc
thamai aula nethnam hodai wagan R