i පෝං එකක් ගන්න විදපු දුකක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    8,907
    5,476
    113
    හෙල බිමේ
    ඉතින් බන් මම කිව්වේ උබට සති 6 තිස්සේ හැමතැනම හොයා හොයා එහෙ මෙහෙ දුවන්න දෙයක් නෑ කියල.Apple official website එකෙන් order එක දැම්මම උබ ඉන්න රටේ තියෙන main apple warehouse එකෙන් උබට ගෙදරටම එවනවා උබේ ගෙදර address දැම්මොත් (මම ඉන්න රටේ නම් ආවේ Sydney warehouse eken) . උබට කැමති නම් store එක select කරලා උබට ලගම තියෙන Apple store එකෙන් pick කරගන්නත් පුළුවන්.easy peasy . shipment එක track කරගෙන ආතල් එකේ පාඩුවේ වෙන වැඩක් කරගෙන ඉන්න තියෙන්නේ.එහෙ මෙහෙ දුව දුව වාත වෙන්න දෙයක් නෑ. :yes:
    ලංකාවේ නම් ඔහොම කරන්න බැ.. කරොත් used එකක් තමයි ඒවන්නේ.. දන්නවා නේ ලංකාවේ අයියලාගේ හැටි
     
    • Sad
    Reactions: Satan_at_Hell

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    17,851
    20,715
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූ 70 ගනන්වල රට පැන්න නාකි අන්කල් කෙනෙක්...ඕල්ඩ් ස්කූල් :yes:

    වින්ටර් එකට සුපර්මාකට් එකේ ඇඳල තියෙන එලවලු වල පින්තූර දිහා බලන් පාන් කෑල්ලක් කනවා.
    අනාත කලු මිටි ලයිෆ්. :(

    හිරකාර පුක්ඛියෝ ටික දුවන් ඇවිත් :ROFLMAO: :ROFLMAO:

    ඉතින් බන් මම කිව්වේ උබට සති 6 තිස්සේ හැමතැනම හොයා හොයා එහෙ මෙහෙ දුවන්න දෙයක් නෑ කියල.Apple official website එකෙන් order එක දැම්මම උබ ඉන්න රටේ තියෙන main apple warehouse එකෙන් උබට ගෙදරටම එවනවා උබේ ගෙදර address දැම්මොත් (මම ඉන්න රටේ නම් ආවේ Sydney warehouse eken) . උබට කැමති නම් store එක select කරලා උබට ලගම තියෙන Apple store එකෙන් pick කරගන්නත් පුළුවන්.easy peasy . shipment එක track කරගෙන ආතල් එකේ පාඩුවේ වෙන වැඩක් කරගෙන ඉන්න තියෙන්නේ.එහෙ මෙහෙ දුව දුව වාත වෙන්න දෙයක් නෑ. :yes:
    මචන්, තෑගි දෙන්නේ විශේෂ දවස් වලට. උන්ට ඕන දවස්වලට මම තෑගී දීලා හරියන්නේ නෑනේ. අනික ඇපල් ස්ටෝ එකේ අවුරුද්දක් වොරන්ටි දෙද්දී ජෝන් ලුවිස් අවුරුදු දෙකක් දෙනවා. ඇපල් ස්ටෝ එකේ බඩු නැති වුනාට ජෝන් ලුවිස් සයිට් එකේ සතියකට දෙකකට සැරයක් ෆෝන් එකක් ස්ටොක් එකේ පෙන්නවා ඒකයි ඇපල් ස්ටෝර් එකෙන් ප්‍රී ඕඩ කරන්නේ නැතිව ගන්න බැලුවේ. කොහොමත් මාස එකහමාරක ඉඳලා ඇපල් ස්ටෝ එකේ කියල තිබුනේ 20 වෙනිදා ඩිලිව කරනව කියල.:confused2:
    ------ Post added on Nov 21, 2023 at 6:11 AM
     
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,449
    1,363
    113
    Adelaide
    මචන්, තෑගි දෙන්නේ විශේෂ දවස් වලට. උන්ට ඕන දවස්වලට මම තෑගී දීලා හරියන්නේ නෑනේ. අනික ඇපල් ස්ටෝ එකේ අවුරුද්දක් වොරන්ටි දෙද්දී ජෝන් ලුවිස් අවුරුදු දෙකක් දෙනවා. ඇපල් ස්ටෝ එකේ බඩු නැති වුනාට ජෝන් ලුවිස් සයිට් එකේ සතියකට දෙකකට සැරයක් ෆෝන් එකක් ස්ටොක් එකේ පෙන්නවා ඒකයි ඇපල් ස්ටෝර් එකෙන් ප්‍රී ඕඩ කරන්නේ නැතිව ගන්න බැලුවේ. කොහොමත් මාස එකහමාරක ඉඳලා ඇපල් ස්ටෝ එකේ කියල තිබුනේ 20 වෙනිදා ඩිලිව කරනව කියල.:confused2:
    ------ Post added on Nov 21, 2023 at 6:11 AM
    ahh ehemath ekak da.. ela ela. Good luck Bro. :yes: :)
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    17,851
    20,715
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ahh ehemath ekak da.. ela ela. Good luck Bro. :yes: :)
    ජෝන් ලුවිස් සයිට් එකේ බලන් ඉඳලා ඕඩ කරපු තුන්පාරක්ම ඕඩ කැන්සල් වුනා. පහල රීසන් එක බලපන්කො. ජෝන් ලුවිස් ගියා, බැංකුවට ගියා එකෙක් වත් දන්නේ නෑ ඕඩර්ස් තුනක් කැන්සල් වෙන්න හේතුව. කස්ටම කෙයා කතාකරාම ඉන්දියන් කෙල්ලෙක් කියනවා ස්ටොක් එකේ එකක් පෙන්නනවා ඒවුනාට ඒක ගන්න බෑ ලු. :angry: ජාතිය ඇමතුවා ෆkaටද ගන්න බැරිනන් පෙන්නන්නේ කියලා :angry:

    තව මෙහේ ස්කැල්ප් සීන් එකකුත් යනවා ඩිමාන්ඩ් එක වැඩි ෆෝන් ඔක්කොම අරන් වැඩි ගානට විකුණන. එන පරක්කුවට බඩු මිසිං. ජෝන් ලුවිස් දවසින් බඩු ඉවරයි දැනට ඇපල් ස්ටෝ වල තියෙනවා.


    Thank you for your recent order.
    For your protection, we security check all orders to authenticate the information and details provided. We’re sorry, but the details you gave us haven’t passed our internal checks, so we’re unable to complete your order and have cancelled it.
    We’re sorry for any disappointment or inconvenience this causes, and we’ll refund any payment taken.

    Cancelled
    Your refund will appear in your account within 5 working days. :mad:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    4,690
    1,230
    113
    වින්ටර් එකට සුපර්මාකට් එකේ ඇඳල තියෙන එලවලු වල පින්තූර දිහා බලන් පාන් කෑල්ලක් කනවා.
    අනාත කලු මිටි ලයිෆ්. :(
    එහෙ සාරි ඇඳන් නහය වහගෙන යන්න ගැණු නැති නිසා හොඳයි. 🫢
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    8,479
    14,369
    113
    වින්ටර් එකට සුපර්මාකට් එකේ ඇඳල තියෙන එලවලු වල පින්තූර දිහා බලන් පාන් කෑල්ලක් කනවා.
    අනාත කලු මිටි ලයිෆ්. :(
    මුන්ගෙ තියෙන්නේ රජතුමා ගැන කයියයි පඩ ගඳයි විතරයි :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    42,070
    60,315
    113
    ආශ්චර්යමත් රටක
    හිරකාර පුක්ඛියෝ ටික දුවන් ඇවිත් :ROFLMAO: :ROFLMAO:

    උපරිම වේදනාවේ සලකුණු 😂😂😂

    මුන්ගෙ තියෙන්නේ රජතුමා ගැන කයියයි පඩ ගඳයි විතරයි :yes:

    ඒකත් දර හැවක්. පහනක් ළඟට ගියත් ඇවිලෙන්න පුලුවන් ඒ තරං දිරලා 🤦🏻🫢🫢
    ------ Post added on Nov 21, 2023 at 10:41 AM
     

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    241
    396
    63
    G3ycYh2_d.webp


    ජීව්තේ කවදාවත් නැති විදියට මහන්සිවෙලා ලක්ශ හතක් වියදම් කරන්න සිද්ද වුනා😐 මාස ගනන් බලන් ඉඳල, ඕඩර්ස් තුනක් කැන්සල් වෙලා, ඉන්දියාවේ කෝල් සෙන්ටර් වලට ජාතිය අමතලා පුදුමාකාර දුකක් විඳලා අහම්බෙන් එකක් තියෙනව දැකලා ආයේ ඕඩ කරල අද ඉරිදා දවසේ ටිකක් දුර ගිහිල්ලා පෝං එක අතට ගත්තා. අනික් අතට වයිෆ්ට දුන්නා😊

    තෑග්ගක් ගන්න මෙච්චර මහන්සියක් වුනාමයි😐
    AI malli okata ochchara duk winde? House ekek Vehicle ekek nam kamak naha kiyahanko. Iphone eke duk widala ganna taram watina deyakda? ane ban umbalage Mentality eke nam. 😄. But I know different people with different views..:P
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Bigspin

    Well-known member
  • May 27, 2007
    3,407
    2,288
    113
    LONDON
    ජෝන් ලුවිස් සයිට් එකේ බලන් ඉඳලා ඕඩ කරපු තුන්පාරක්ම ඕඩ කැන්සල් වුනා. පහල රීසන් එක බලපන්කො. ජෝන් ලුවිස් ගියා, බැංකුවට ගියා එකෙක් වත් දන්නේ නෑ ඕඩර්ස් තුනක් කැන්සල් වෙන්න හේතුව. කස්ටම කෙයා කතාකරාම ඉන්දියන් කෙල්ලෙක් කියනවා ස්ටොක් එකේ එකක් පෙන්නනවා ඒවුනාට ඒක ගන්න බෑ ලු. :angry: ජාතිය ඇමතුවා ෆkaටද ගන්න බැරිනන් පෙන්නන්නේ කියලා :angry:

    තව මෙහේ ස්කැල්ප් සීන් එකකුත් යනවා ඩිමාන්ඩ් එක වැඩි ෆෝන් ඔක්කොම අරන් වැඩි ගානට විකුණන. එන පරක්කුවට බඩු මිසිං. ජෝන් ලුවිස් දවසින් බඩු ඉවරයි දැනට ඇපල් ස්ටෝ වල තියෙනවා.


    Thank you for your recent order.
    For your protection, we security check all orders to authenticate the information and details provided. We’re sorry, but the details you gave us haven’t passed our internal checks, so we’re unable to complete your order and have cancelled it.
    We’re sorry for any disappointment or inconvenience this causes, and we’ll refund any payment taken.

    Cancelled
    Your refund will appear in your account within 5 working days. :mad:
    I can check the issue from JL if you want. All I need is order ID. Issue with JL is most people buy it from us due to 2 year warranty. For us staff only allowed to buy 1 phone untill further notice. Customers only allowed to buy 2 and if ordered more we either cancel or restrict units to 2 max.

    For us staff we get 12% discount for any electronic item.
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    17,851
    20,715
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    I can check the issue from JL if you want. All I need is order ID. Issue with JL is most people buy it from us due to 2 year warranty. For us staff only allowed to buy 1 phone untill further notice. Customers only allowed to buy 2 and if ordered more we either cancel or restrict units to 2 max.

    For us staff we get 12% discount for any electronic item.

    No need bro, it's been sorted out already. Thank you for offering to check the issue.😘
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    17,851
    20,715
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උපරිම වේදනාවේ සලකුණු 😂😂😂



    ඒකත් දර හැවක්. පහනක් ළඟට ගියත් ඇවිලෙන්න පුලුවන් ඒ තරං දිරලා 🤦🏻🫢🫢
    ------ Post added on Nov 21, 2023 at 10:41 AM
    මේ මිට්ටෝ දෙන්නා දුවගෙන එන්නේ රිද්දගන්න 🤣
    වැඳපිය උඹලගේ රජතුමාට.

     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    1,491
    4,296
    113
    සියලු අපල උපද්‍රව දුරුවෙන්න කියල මගෙ එකවුන්ට් එකට කීයක්හරි දාන්න
    තුක් විතරක්.
    තොට සල්ලි දීල පස්සේ කතා අහන්න වෙනවා නේ.