i පෝං එකක් ගන්න විදපු දුකක්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    G3ycYh2_d.webp

    ජීව්තේ කවදාවත් නැති විදියට මහන්සිවෙලා ලක්ශ හතක් වියදම් කරන්න සිද්ද වුනා😐 මාස ගනන් බලන් ඉඳල, ඕඩර්ස් තුනක් කැන්සල් වෙලා, ඉන්දියාවේ කෝල් සෙන්ටර් වලට ජාතිය අමතලා පුදුමාකාර දුකක් විඳලා අහම්බෙන් එකක් තියෙනව දැකලා ආයේ ඕඩ කරල අද ඉරිදා දවසේ ටිකක් දුර ගිහිල්ලා පෝං එක අතට ගත්තා. අනික් අතට වයිෆ්ට දුන්නා😊

    තෑග්ගක් ගන්න මෙච්චර මහන්සියක් වුනාමයි😐
    වයිෆ් බූට් එක තියන්න ඕනී
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝල් එකක් ගන්නනේ මෙච්චර කිය හිතෙනකොට 😋
    නෑ බං වයිෆ්ට ෆොටෝස් ගන්නයි වීඩියෝ කරන්නයි ගොඩක්ම. මේකක්ද කැමර එකක්ද කියල බල බල ඉඳල මේක පහසු නිසා ගත්ත. මට නං මගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක හොඳටම ඇති.

    වයිෆ් බූට් එක තියන්න ඕනී

    ඔයිට වඩා තෑගි දීල තියෙනවා. මේක තමයි මෝඩම තෑග්ග 🤣 ඉතුරුවා බහුතරය විකුණලා වියදමට වඩා වැඩි ගානක් ගන්න පුලුවන් ඒව
    ------ Post added on Nov 20, 2023 at 3:40 PM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    G3ycYh2_d.webp

    ජීව්තේ කවදාවත් නැති විදියට මහන්සිවෙලා ලක්ශ හතක් වියදම් කරන්න සිද්ද වුනා😐 මාස ගනන් බලන් ඉඳල, ඕඩර්ස් තුනක් කැන්සල් වෙලා, ඉන්දියාවේ කෝල් සෙන්ටර් වලට ජාතිය අමතලා පුදුමාකාර දුකක් විඳලා අහම්බෙන් එකක් තියෙනව දැකලා ආයේ ඕඩ කරල අද ඉරිදා දවසේ ටිකක් දුර ගිහිල්ලා පෝං එක අතට ගත්තා. අනික් අතට වයිෆ්ට දුන්නා😊

    තෑග්ගක් ගන්න මෙච්චර මහන්සියක් වුනාමයි😐
    Magic da ponnaya?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Magic da ponnaya?
    මැජික් තමයි පුක්කෝ ලෝකේ ප්‍රධාන වාණිජ අගනගරෙක මේක මාසෙකට හමාරකට කිට්ටුවෙන්න ගන්න තිබුනේ නෑ කියන්නේ. හරිනං පත්තරේ දාන්න ඕන. :ROFLMAO: අද තමයි හරි හමන් ස්ටොක් එකක් ඇවිත් තියෙන්නේ. ඕකත් තව පැයෙන් දෙකෙන් ඉවරයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මැජික් තමයි පුක්කෝ ලෝකේ ප්‍රධාන වාණිජ අගනගරෙක මේක මාසෙකට හමාරකට කිට්ටුවෙන්න ගන්න තිබුනේ නෑ කියන්නේ. හරිනං පත්තරේ දාන්න ඕන. :ROFLMAO: අද තමයි හරි හමන් ස්ටොක් එකක් ඇවිත් තියෙන්නේ. ඕකත් තව පැයෙන් දෙකෙන් ඉවරයි.
    ඇයි බං apple උන් වැඩිපුර move වෙන එක වැඩියෙන් හදන්නේ නැත්තේ? ලංකාවෙත් මම දන්න විදියට natural titanium නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බං apple උන් වැඩිපුර move වෙන එක වැඩියෙන් හදන්නේ නැත්තේ? ලංකාවෙත් මම දන්න විදියට natural titanium නෑ
    ඕකේ ඩිමාන්ඩ් එක වැඩියි. ඇසෙම්බල් කරන්න ගන්න කැමරා ලෙන්සස් හිඟයි කියල කතාවකුත් ගියා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමතැනම බැලුව, මාස එකහමාරක ඉඳලා හොයනව ඔය එකතැනකවත් තිබුනේ නෑ. ඊයේ ඉඳල තමයි තියෙන්නෙ.😐

    ow bn, online order kalama 5-6 weeks walin enawa gemak nathiwa gedaratama. :yes: :yes:
    හරි ඉතින් සති හයයි කියන්නේ මාස එකහමාර තමයි. සල්ලි දීල බඩුවක් ගන්න ඔච්චරකල් හිටියමයි. 🤢🤮
    ------ Post added on Nov 20, 2023 at 7:03 PM
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    හැමතැනම බැලුව, මාස එකහමාරක ඉඳලා හොයනව ඔය එකතැනකවත් තිබුනේ නෑ. ඊයේ ඉඳල තමයි තියෙන්නෙ.😐

    හරි ඉතින් සති හයයි කියන්නේ මාස එකහමාර තමයි. සල්ලි දීල බඩුවක් ගන්න ඔච්චරකල් හිටියමයි. 🤢🤮
    ------ Post added on Nov 20, 2023 at 7:03 PM
    ඉතින් බන් මම කිව්වේ උබට සති 6 තිස්සේ හැමතැනම හොයා හොයා එහෙ මෙහෙ දුවන්න දෙයක් නෑ කියල.Apple official website එකෙන් order එක දැම්මම උබ ඉන්න රටේ තියෙන main apple warehouse එකෙන් උබට ගෙදරටම එවනවා උබේ ගෙදර address දැම්මොත් (මම ඉන්න රටේ නම් ආවේ Sydney warehouse eken) . උබට කැමති නම් store එක select කරලා උබට ලගම තියෙන Apple store එකෙන් pick කරගන්නත් පුළුවන්.easy peasy . shipment එක track කරගෙන ආතල් එකේ පාඩුවේ වෙන වැඩක් කරගෙන ඉන්න තියෙන්නේ.එහෙ මෙහෙ දුව දුව වාත වෙන්න දෙයක් නෑ. :yes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147

    මූ 70 ගනන්වල රට පැන්න නාකි අන්කල් කෙනෙක්...ඕල්ඩ් ස්කූල් :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මූ 70 ගනන්වල රට පැන්න නාකි අන්කල් කෙනෙක්...ඕල්ඩ් ස්කූල් :yes:

    වින්ටර් එකට සුපර්මාකට් එකේ ඇඳල තියෙන එලවලු වල පින්තූර දිහා බලන් පාන් කෑල්ලක් කනවා.
    අනාත කලු මිටි ලයිෆ්. :(