එළකිරි අඩවිය නිසා ගොඩක් හොද මිතුරන් පිරිසක් මට ලැබුනා...නිතරම මට හෙල්ප් කරපු හැමෝටම tnx ....මම ආයෙමත් එළකිරි ලොග් වෙන්නේ න...හැමෝටම සුබ අනාගතයක් ....
hamoma ahanawa hetuwa...mama elakiri 1n yanna...hetuwa tamai mama me week 1a game yanawa..ammalage gedara...jiwitayae labanna puluwan utumma mau padawiya mata labenna lagai....mage kuludul lamaya labunata passe aye itin mona elakirida...patiyage huratal bala bala innawa misak..