I am leaving EK Mr 2011 contest

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Notice

I am informing that I, ela_eluwa120 has decided to leave EK Mr 2011 competition. Last time I was able to obtain a recorded victory in EK Mr 2010 contest. This year, I am the winner here. Thus, I got the decision to leave the poll and give others a chance.


I hereby satisfy that all my votes here are 100% original and genuine. Plus, I thank everybody who voted me.


:)
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,480
    5,874
    113
    mage watina chandaya .. ayooooo.. ..ow eke hondakuth thiyanwa..giya para hitya katiyata wada..aluth set ekak hitiya nam hondakuth thiyanwa..
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එලුවා මොකැ සීන් ඒක?:eek:
    කවුරුත් මොනවත් කිව්වාද?:dull:
    මාත් ඔකේ වැඩ කටයුතු වලින් අයින් වෙලා ඉන්නේ පොඩි පොඩි හේතු ටිකක් නිසා.
    එවුනාට මලියාට සප් ඒක දෙනවා.:)
    ෆන් එකටනේ කරන්නේ.
    ඔන්න ඔහේ හිටු.;)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එලුවා මොකැ සීන් ඒක?:eek:
    කවුරුත් මොනවත් කිව්වාද?:dull:
    මාත් ඔකේ වැඩ කටයුතු වලින් අයින් වෙලා ඉන්නේ පොඩි පොඩි හේතු ටිකක් නිසා.
    එවුනාට මලියාට සප් ඒක දෙනවා.:)
    ෆන් එකටනේ කරන්නේ.
    ඔන්න ඔහේ හිටු.;)
    ඒක තමා බන්
    අඩුම තරමේ මලියා හින්දවත් හිටු:dull:
    අපි මේකට සප් එක දුන්නට මලියා තමා මේක කරන්නේ
    මොකක් හරි අවුලක්නම් කියපන්:sorry:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හොඳ තීරණයක්, ගිය පාර දින්න නිසා මේ පාර ඉල්ලන්නේ නැතුව ඉන්න තිබ්බා...
    මිස්ටර් වර්ල්ඩ් එකෙත් දින්න කෙනාට ආපහු ඉල්ලන්න බෑනේ:rofl:
     
    • Like
    Reactions: ela_eluwa120

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හොඳ තීරණයක්, ගිය පාර දින්න නිසා මේ පාර ඉල්ලන්නේ නැතුව ඉන්න තිබ්බා...
    මිස්ටර් වර්ල්ඩ් එකෙත් දින්න කෙනාට ආපහු ඉල්ලන්න බෑනේ:rofl:

    anna machan..ubata witharai therune...:rofl:
    btw, giya para witharak neme....me parath dinala inne....but anith ayata chance ekak denna oni...neh.. bro..:)