I am leaving EK Mr 2011 contest

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේ පාර උඹව අහුකරන්නද මන්දා හොර ඡන්ද ගොඩක් උඹට වැටිලා:baffled:

ඔව් බන් කවුරුහරි මටයි, මගේ යාළුවා Iveystyleටයි විරුද්ධව ලොකු කුමන්ත්‍රනයක් කරලා...:dull:නමුත් දැන් ඕව ගැන කතා කරලා වැඩක් නෑ....ඒක අමතක කරන්න..:)
 

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    මේ මොකෝ බොට් උනේ..? අනේ මේ පිස්සු කෙලින්නේ නැතුව ඉදු....!!! මුට් පිස්සු...!!!
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එලුවා මොකැ සීන් ඒක?:eek:
    කවුරුත් මොනවත් කිව්වාද?:dull:
    මාත් ඔකේ වැඩ කටයුතු වලින් අයින් වෙලා ඉන්නේ පොඩි පොඩි හේතු ටිකක් නිසා.
    එවුනාට මලියාට සප් ඒක දෙනවා.:)
    ෆන් එකටනේ කරන්නේ.
    ඔන්න ඔහේ හිටු.;)

    නෑ නෑ බන්..කවුරුත් එහෙම මොනවත් කීවෙ නෑ:)