I am leaving!!!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා කියන විදියට මේක සයිට් එකේ කවුරු හෝ සම්බන්ධ ගැටලුවක් වගේ. ඒක නිසා යන එක නෙමෙයිනෙ විසඳුම. ඒ දේවල් විසඳගන්න මෙතන ඉඳලම. ගිය ගොඩක් අය ආපහු එනව. ඒ අයට එළකිරි තුළ තිබුණ ඒ හැඟිම නැතිවෙන්නෙ නෑ ගියා කියල. ඔයත් මල්ලි ඔයාගෙ පවුද්ගලික හේතුවකට යනවනම් සුභපතනව අනාගතේ සියලු ම කටයුතු සාර්ථක වෙන්න කියල. එහෙම නැතුව සයිට් එකේ මොකක් හරි නිසා යනවනම් කියන්න තියෙන්න ඒ ගැන නැවත හිතල බලන්න.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    ඔයා කියන විදියට මේක සයිට් එකේ කවුරු හෝ සම්බන්ධ ගැටලුවක් වගේ. ඒක නිසා යන එක නෙමෙයිනෙ විසඳුම. ඒ දේවල් විසඳගන්න මෙතන ඉඳලම. ගිය ගොඩක් අය ආපහු එනව. ඒ අයට එළකිරි තුළ තිබුණ ඒ හැඟිම නැතිවෙන්නෙ නෑ ගියා කියල. ඔයත් මල්ලි ඔයාගෙ පවුද්ගලික හේතුවකට යනවනම් සුභපතනව අනාගතේ සියලු ම කටයුතු සාර්ථක වෙන්න කියල. එහෙම නැතුව සයිට් එකේ මොකක් හරි නිසා යනවනම් කියන්න තියෙන්න ඒ ගැන නැවත හිතල බලන්න.

    yanna kalin eka upadesak dennam yaaluwanwa onaawata wediya wishwaasa karanna yanna epa
    mama kiyane samahara yaaluwo innawane e wage

    mokakda malinga Ayya seen eka
    :baffled::baffled::baffled:
    meya radio thread eke fun eke hitiye
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokakda malinga Ayya seen eka
    :baffled::baffled::baffled:
    meya radio thread eke fun eke hitiye

    මංනම් දන්නෙ නෑ මල්ලි මොකක් ද හේතුව කියල. එයාම ඇවිත් කියුවනම් තමයි හොඳ. විසඳගන්නත් පුලුවන් වෙයිනෙ එතකොට.
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    Running away if you got scared is stupid....:lol::lol:

    and most ppl have our own problems to deal with.....we don't have the time to worry about your feelings too...:dull:

    sorry to see a member leave Ek...but if your not matured enough to get a little scolding....your better off leaving in the first place....:(:(

    good bye.....i hope you find a place...where people are willing to treat you like the diva you want to be.....:dull::(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනෙ මන්දා මම නම් වැඩිය මෙකෙ ඉන්න අය ගැන දන්නෙ නැ :confused:
    මම දන්නෙ කොතනත් හොද නරක දෙකම තියෙනවා කියලා :yes:
    යාලුවට තියෙන්නෙ යලුවෙක් එක්ක අවුලක් වගෙ
    එකට ඉතින් අනිත් හැමොම වැරදි නැ නෙ :(
    එහෙම එකෙ ඔයා ගියා කියලා ඔයට වැඩක් වෙන්නෙ නැ නෙ :angry:
    ඔයාට යන්නම් ඔනි නම් මොනවා කරන්නද
    කොහොම උනත් හිතලා බලල තීරනයක් ගන්න
    ජය වෙවා!:cool:
    මම නම් කියන්නෙ මෙන්න මෙහෙට 2012 ලෝක විනාසේ වෙනකන් වත් ඉමු කියලා:P
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    why do everyone have to make a scene saying that they are leaving the site? if u r leaving the country that doesn't mean u don't have internet anymore. internet is not a physical thing, you can access it from where ever u go. so why staging dramas. unless if u want to have the attention of others. so childish..
     
    • Like
    Reactions: yakshaya

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    stop making a bloody scene and go if your going......

    we didn't ask you to join.....you joined on your own....so when your leaving...leave on your own.....:dull::dull:

    i have my own feelings to take care of....yours are not welcome....:nerd:

    still for being an EK member...i still wish you luck.....

    just stop being such a cry baby over nothing....
    369149oqu1p3m259.gif