Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
🎓✨ A Better Plan Can Make a Big Difference!
Tmadhusanka
Updated:
Yesterday at 5:03 PM
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
Yesterday at 2:43 PM
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
Yesterday at 2:42 PM
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I am ready to give evidence against Gen. Jayasuriya: SF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල් ජයසූරියට එරෙහිව සාක්ෂි දීමට ෆීල්ඞ් මාර්ෂල් සුදානම්

[ATTACH]69590[/ATTACH]

ජෙනරාල් ජගත් ජයසූරිය යුද්ධය පැවති සමයේ ඇතැම් අපරාධවලට සම්බන්ධ වූ බවට තමන් සතුව තොරතුරු ඇතැයි ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා අද (01) ප්‍රකාශ කළා.

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

ජගත් ජයසූරිය කියන නිලධරියා හමුදාපති කරන්න එපා කියල මම ඉතා තරයේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු පාලකයාට මම කිවුවා. නිලධරියා 17 දෙනෙකු පමණ අත ඇරලා ඉතා කණිෂ්ට නිලධාරියෙක් වෙලා හිටපු මොහුව හමුදපති කරා. ඒ හිටපු පාලකයා සහ ආරක්ෂක ලේකම් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා. මාව හිරේ දාන්නත් ඔවුන් නායකත්වය ගත්තා. මම යුද්ධය මෙහෙයවනකොට ජගත් ජයසූරිය යම් යම් අපරාධ වල නියැලී සිටින බවට තොරතුරු ලැබුණා. මම හිතන්නේ එයා හමුදාපති වුණාට පසුවත් ඒ ක්‍රියා පිළිවෙළ එලෙසම සිඳු වුණා. ඒ අපරාධ කරපුවා ගැන මම ගාව සාක්ෂි තියෙනවා.

එම අපරාධ පිළිබද නිසි නීතිමය කි‍්‍රයාදාමයක් තුළ සාක්ෂී ලබාදීමට සූදානම් බවයි ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ අපරාධ පිලිබඳ දීර්ග ලෙස විස්තර කරනවා. ඔහු කළ අපරාධ වලට එවකට සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා ඔහුන්ගේ සහයෝගය ලැබුන බවටත් මට තොරතුරු තියෙනවා.

ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේදී අද ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆෙන්සේකා හමුවුණා.

ඉහත අදහස් පළ කෙරුණේ එම හමුවෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

neth fm

[QUOTE="Rasthiyadu padanama, post: 22174546, member: 555877"] [CENTER][SIZE="5"]ජෙනරාල් ජයසූරියට එරෙහිව සාක්ෂි දීමට ෆීල්ඞ් මාර්ෂල් සුදානම් [/SIZE] [ATTACH]69590._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]ජෙනරාල් ජගත් ජයසූරිය යුද්ධය පැවති සමයේ ඇතැම් අපරාධවලට සම්බන්ධ වූ බවට තමන් සතුව තොරතුරු ඇතැයි ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා අද (01) ප්‍රකාශ කළා. ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා. ජගත් ජයසූරිය කියන නිලධරියා හමුදාපති කරන්න එපා කියල මම ඉතා තරයේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු පාලකයාට මම කිවුවා. නිලධරියා 17 දෙනෙකු පමණ අත ඇරලා ඉතා කණිෂ්ට නිලධාරියෙක් වෙලා හිටපු මොහුව හමුදපති කරා. ඒ හිටපු පාලකයා සහ ආරක්ෂක ලේකම් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා. මාව හිරේ දාන්නත් ඔවුන් නායකත්වය ගත්තා. මම යුද්ධය මෙහෙයවනකොට ජගත් ජයසූරිය යම් යම් අපරාධ වල නියැලී සිටින බවට තොරතුරු ලැබුණා. මම හිතන්නේ එයා හමුදාපති වුණාට පසුවත් ඒ ක්‍රියා පිළිවෙළ එලෙසම සිඳු වුණා. ඒ අපරාධ කරපුවා ගැන මම ගාව සාක්ෂි තියෙනවා. එම අපරාධ පිළිබද නිසි නීතිමය කි‍්‍රයාදාමයක් තුළ සාක්ෂී ලබාදීමට සූදානම් බවයි ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ අපරාධ පිලිබඳ දීර්ග ලෙස විස්තර කරනවා. ඔහු කළ අපරාධ වලට එවකට සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා ඔහුන්ගේ සහයෝගය ලැබුන බවටත් මට තොරතුරු තියෙනවා. ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේදී අද ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆෙන්සේකා හමුවුණා. ඉහත අදහස් පළ කෙරුණේ එම හමුවෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. neth fm[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom