I am ready to give evidence against Gen. Jayasuriya: SF

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජෙනරාල් ජයසූරියට එරෙහිව සාක්ෂි දීමට ෆීල්ඞ් මාර්ෂල් සුදානම්

    Former-Sri-Lankan-general-001.jpg

    ජෙනරාල් ජගත් ජයසූරිය යුද්ධය පැවති සමයේ ඇතැම් අපරාධවලට සම්බන්ධ වූ බවට තමන් සතුව තොරතුරු ඇතැයි ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා අද (01) ප‍්‍රකාශ කළා.

    ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

    ජගත් ජයසූරිය කියන නිලධරියා හමුදාපති කරන්න එපා කියල මම ඉතා තරයේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු පාලකයාට මම කිවුවා. නිලධරියා 17 දෙනෙකු පමණ අත ඇරලා ඉතා කණිෂ්ට නිලධාරියෙක් වෙලා හිටපු මොහුව හමුදපති කරා. ඒ හිටපු පාලකයා සහ ආරක්ෂක ලේකම් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා. මාව හිරේ දාන්නත් ඔවුන් නායකත්වය ගත්තා. මම යුද්ධය මෙහෙයවනකොට ජගත් ජයසූරිය යම් යම් අපරාධ වල නියැලී සිටින බවට තොරතුරු ලැබුණා. මම හිතන්නේ එයා හමුදාපති වුණාට පසුවත් ඒ ක්‍රියා පිළිවෙළ එලෙසම සිඳු වුණා. ඒ අපරාධ කරපුවා ගැන මම ගාව සාක්ෂි තියෙනවා.

    එම අපරාධ පිළිබද නිසි නීතිමය කි‍්‍රයාදාමයක් තුළ සාක්ෂී ලබාදීමට සූදානම් බවයි ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

    නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ අපරාධ පිලිබඳ දීර්ග ලෙස විස්තර කරනවා. ඔහු කළ අපරාධ වලට එවකට සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා ඔහුන්ගේ සහයෝගය ලැබුන බවටත් මට තොරතුරු තියෙනවා.

    ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේදී අද ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆෙන්සේකා හමුවුණා.

    ඉහත අදහස් පළ කෙරුණේ එම හමුවෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

    neth fm
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,873
    6,743
    113
    38
    Galle
    ඒ කාලෙ හමූධාපති නෙ. දැනන් හිටියනම් ඒ කාලෙ දඩුවම් දෙන්න එපැයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් දැන් ප්‍රවෘත්ති වලට ඇහුව මේ කතාව :baffled: මූ නං කලවැද්දෙක්ම තමා :angry:

    මෙයා හමුදාපති කාලේ වෙච්ච දේවල් වලට වගකීම ගන්න බැරි නං මූ යුද්දේ කරා කියලත් කියන්න බෑනේ බලන් ගියාම :baffled: යුද්දේ කරලා තියෙන්නෙත් අනික් උන්ද කොහෙද :baffled: දිනපු යුද්දේ කරේ මෙයා, අපරාද ටික කරේ අනික් අය :baffled: යකාගේ කතාවක්නේ මේක
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිකමට හරි ඔය මනුස්සයා ජනාධිපති උනා නම් මොන වගෙ පිස්සුවක් නටයිද :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් දැන් ප්‍රවෘත්ති වලට ඇහුව මේ කතාව :baffled: මූ නං කලවැද්දෙක්ම තමා :angry:

    මෙයා හමුදාපති කාලේ වෙච්ච දේවල් වලට වගකීම ගන්න බැරි නං මූ යුද්දේ කරා කියලත් කියන්න බෑනේ බලන් ගියාම :baffled: යුද්දේ කරලා තියෙන්නෙත් අනික් උන්ද කොහෙද :baffled: දිනපු යුද්දේ කරේ මෙයා, අපරාද ටික කරේ අනික් අය :baffled: යකාගේ කතාවක්නේ මේක

    mara dial ekakne :oo::dull:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිකමට හරි ඔය මනුස්සයා ජනාධිපති උනා නම් මොන වගෙ පිස්සුවක් නටයිද :dull:
    :yes::yes:

    මූ නං කලවැද්දෙක්ම තමා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒ කාලෙ හමූධාපති නෙ. දැනන් හිටියනම් ඒ කාලෙ දඩුවම් දෙන්න එපැයි

    මාත් දැන් ප්‍රවෘත්ති වලට ඇහුව මේ කතාව :baffled: මූ නං කලවැද්දෙක්ම තමා :angry:

    මෙයා හමුදාපති කාලේ වෙච්ච දේවල් වලට වගකීම ගන්න බැරි නං මූ යුද්දේ කරා කියලත් කියන්න බෑනේ බලන් ගියාම :baffled: යුද්දේ කරලා තියෙන්නෙත් අනික් උන්ද කොහෙද :baffled: දිනපු යුද්දේ කරේ මෙයා, අපරාද ටික කරේ අනික් අය :baffled: යකාගේ කතාවක්නේ මේක

    නිකමට හරි ඔය මනුස්සයා ජනාධිපති උනා නම් මොන වගෙ පිස්සුවක් නටයිද :dull:

    කොටි හිතවාදියෝ පුකෙනුත් හිනා වෙනවා ඇති.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇමෙරිකන් හමුදාවට,ඊශ්‍රායලට ඔය චෝදනා දැම්මා නම් කොහොමද

    පොඩි රටක් අල්ලා තමයි හිර කරන්නේ.කාලකන්නි ජාත්‍යන්තර ප්‍රජාව.රටවල් බෙදන නම් ඕනේ සප් එකක් දෙයි.
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    මාත් දැන් ප්‍රවෘත්ති වලට ඇහුව මේ කතාව :baffled: මූ නං කලවැද්දෙක්ම තමා :angry:

    මෙයා හමුදාපති කාලේ වෙච්ච දේවල් වලට වගකීම ගන්න බැරි නං මූ යුද්දේ කරා කියලත් කියන්න බෑනේ බලන් ගියාම :baffled: යුද්දේ කරලා තියෙන්නෙත් අනික් උන්ද කොහෙද :baffled: දිනපු යුද්දේ කරේ මෙයා, අපරාද ටික කරේ අනික් අය :baffled: යකාගේ කතාවක්නේ මේක
    :)
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    සාක්ශි ලග තියාගෙන වෙන රටවල් වලින් නඩු දානකන් මූ මොන ලබ්බක් කරාද......
    මේ කතාව නම් මටත් ඇල්ලුවෙ නෑ තමයි.....