I ate 3 days old KFC chicken

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    I bought a KFC chicken bucket 3 days back but couldn't help myself to finish it off. So I decided to keep it in the refrigerator and eat a few pieces each day until it's over. Today was the last day and I ate the last 3 pieces so I now keep checking if there is any discomfort in my stomach, and if I have one I'll go to the doctor and tell the whole story. The crunchiness and the taste were almost gone in the chicken but I do not regret what I did, because it's hard-earned money that I spent and I didn't want to throw it into the garbage just like that!

    christmas-kfc-chicken-wings-bucket-price-food-snack-popcorn-person-transparent-png-630273.png
    අපි හැමදාම කන්නේ ඔහොමයි බන්
    දවස් 4/5 කනවා 🥴
     
    • Like
    • Love
    Reactions: SK29 and helplesser

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,770
    27,294
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Sawan එකක් ගෙනල්ලා කෑවා. රෑ වෙද්දි ඉන්න බෑ උගුරටම එනවා. එන්නෙත් එසේ මෙසේ සැරක් නෙමේ මුලු ඔලුවම පිච්චිලා යනවා වගේ සැරක්. මොන මගුලක් දාලා හදනවාද දන්නේ නෑ
    ow ban chemical kotiyai ithin.
    idala hitala kanna hodai owa.

    තව ටිකකින් ඊයෙ රෑ ගෙනාව එකේ ඉතුරු ටික රත් කරගන්න ඕනි. නුවර බෝඩිමේ ඉන්නකොට ෆ්‍රිජ් නෑ. ඒත් නරක් වෙන්නෙත් නෑ උදේට කන්න පුලුවන් රෝයල් මෝල් එකේ කොත්තුව
    kottu nam pahuwada kanna puluwan. dry ekata thiyanawa nam
    ------ Post added on Mar 5, 2022 at 12:41 PM
     
    • Like
    Reactions: geeko

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    තව ටිකකින් ඊයෙ රෑ ගෙනාව එකේ ඉතුරු ටික රත් කරගන්න ඕනි. නුවර බෝඩිමේ ඉන්නකොට ෆ්‍රිජ් නෑ. ඒත් නරක් වෙන්නෙත් නෑ උදේට කන්න පුලුවන් රෝයල් මෝල් එකේ කොත්තුව
    මාත් ඔහොම තමා බං 🤣🤣
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,571
    8,031
    113
    Sawan එකක් ගෙනල්ලා කෑවා. රෑ වෙද්දි ඉන්න බෑ උගුරටම එනවා. එන්නෙත් එසේ මෙසේ සැරක් නෙමේ මුලු ඔලුවම පිච්චිලා යනවා වගේ සැරක්. මොන මගුලක් දාලා හදනවාද දන්නේ නෑ
    දැන් හරි උබට. වඳ බේත් දාල ඇති.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,295
    22,772
    113
    අඬු බන්. මොන බෝන්ලස් ද අඬු වල.
    මොන පිස්සුද බන් එක මස් අන්ඩකට රු. 300 ක් දෙන්නෙ. කොච්චර සල්ලි තිබ්බත් මටනන් value එකක් නැති දේවල් වලට වියදන් කරන්න හිතෙන් නෑ. මං වැඩිය මස් කන්න ආස නැති හින්ද chicken bucket කාලා තිබ්බෙ නෑ. මං හිතුවෙ උපරිම 1500 ඇති කියල.

    අර බිරියානි එක 200 ගානයිද කොහෙද නේහ් ඒකටත් දෙනවනෙ ඔයින් chicken piece එකක්. බිරියානි 10ක් ගත්තම ලාභයි. :lol:
    ------ Post added on Mar 5, 2022 at 2:31 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,571
    8,031
    113
    I bought a KFC chicken bucket 3 days back but couldn't help myself to finish it off. So I decided to keep it in the refrigerator and eat a few pieces each day until it's over. Today was the last day and I ate the last 3 pieces so I now keep checking if there is any discomfort in my stomach, and if I have one I'll go to the doctor and tell the whole story. The crunchiness and the taste were almost gone in the chicken but I do not regret what I did, because it's hard-earned money that I spent and I didn't want to throw it into the garbage just like that!

    christmas-kfc-chicken-wings-bucket-price-food-snack-popcorn-person-transparent-png-630273.png
    ඇයි බන් මේව අහන්නෙ?

    ඔය කුකුල්ලු ටික deep freezer එකේම ඉඳල ඇති මාසයක් දෙකක්. ඉතින් තව දවස් දෙක තුනක් උබෙ fridge එකෙ හිටියම මොකද?

    උබලගෙ ගෙවල් පැත්තට current තියෙනව නම් අවුලක්ම නෑ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,770
    27,294
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇයි බන් මේව අහන්නෙ?

    ඔය කුකුල්ලු ටික deep freezer එකේම ඉඳල ඇති මාසයක් දෙකක්. ඉතින් තව දවස් දෙක තුනක් උබෙ fridge එකෙ හිටියම මොකද?

    උබලගෙ ගෙවල් පැත්තට current තියෙනව නම් අවුලක්ම නෑ.
    Ekath aththah.
     
    • Like
    Reactions: SK29