ඉතින් බිව්වම මොකෝ ?
උන්ගේ කැමැත්ත, එකී හම්බ කරන එකී බොන්නේ ... ඒකිගේ හෙල්ත් එක අපේ නෙවෙය්...
එකිට පට්ට සැලරි ඇති නේ බන් ... සිගා එකක් දැන් 50ද කොහෙදනේ .....
දවසට 5 බිව්වොත් 250
250 * 30 = 7500
මම නම් බිඩි මිටියක් ගන්නවා , නැත්නම් ගංජා පැලයක් වවා ගන්නවා