I dedicate this thread to the missed love of my life

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,036
    19,529
    113
    Miami
    Kothanaka%20Sitiyath%20lyrics.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,036
    19,529
    113
    Miami
    අමතක කරන්න බැරි සින් එකක් නේද තියෙන්නේ?
    අලුතින් හොද කෙල්ලෙක් සෙට් කරගනින්.
    එදිනෙදා ජීවිතේදි මතක් වෙන්නෙ නෑ බං. හැබැයි කාලා බීලා යාලුවො ටික විසිර ගියාට පස්සෙ මතකෙට නැගෙනවා ඉතින්.

    මිල්ටන්ගෙ සමහර සින්දු තියෙනව ආයෙ සිංහල බාසාවෙන් විස්තර කරන්න අමාරුයි.
    ------ Post added on Jul 2, 2023 at 11:19 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    There is nothing called Love. It's all about the ප්‍රජනනය.
    If you can do the ප්‍රජනනය Your partner will find another බිජ්ජක් for do the ප්‍රජනනය.
    You all the mofos are in the race of ප්‍රජනනය.
    Get older and realize what I was saying.
    You all be leftovers, expires once you make a proper ජින්කිචිකා to produce another generation, Who will born just to do the ප්‍රජනනය.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,840
    22,138
    113
    Kaer Morhen
    thewitcher.com
    I Dedicate this thread to.
    මට බූට් තියලා ගියපු එකිටත් බූට් තියලා වෙන කෙල්ලෙක්ව බැන්ද ex ගේ එළකිරි කොල්ලට! Yes හුත්තෝ යේස්. මාව බේරා ගත් එළ කොල්ලාට ජය
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,036
    19,529
    113
    Miami
    There is nothing called Love. It's all about the ප්‍රජනනය.
    If you can do the ප්‍රජනනය Your partner will find another බිජ්ජක් for do the ප්‍රජනනය.
    You all the mofos are in the race of ප්‍රජනනය.
    Get older and realize what I was saying.
    You all be leftovers, expires once you make a proper ජින්කිචිකා to produce another generation, Who will born just to do the ප්‍රජනනය.
    human is considered the most intelligent form of life on this planet. and I can say for sure that you're wrong.
    සිද්ද වෙන දේවල් වලට හුරු වෙන තරමට ඒ දේවල් තමන්ට ලඝු කොට හිතන එක වැරදියි. තමන්ට වෙන විදියට වඩා වෙන කෙනෙක්ට වෙන දේ වෙනස් වෙන්න පුලුවන්. ඇත්තටම ප්‍රජනනය කලාට පස්සෙ හැමෝම තියෙන facts වලට හුරු වෙනවා. ඒත් එහෙමයි කියල ආදරේ කියල එකක් නෑ කියල කියන්නෙ කොහොමද
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    එදිනෙදා ජීවිතේදි මතක් වෙන්නෙ නෑ බං. හැබැයි කාලා බීලා යාලුවො ටික විසිර ගියාට පස්සෙ මතකෙට නැගෙනවා ඉතින්.
    ඔහොම තමයි බං ජිවිතේ. කාලයත් එක්කම ඕක හරි යාවි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,798
    6,375
    113
    ගග අද්දර
    There is nothing called Love. It's all about the ප්‍රජනනය.
    If you can do the ප්‍රජනනය Your partner will find another බිජ්ජක් for do the ප්‍රජනනය.
    You all the mofos are in the race of ප්‍රජනනය.
    Get older and realize what I was saying.
    You all be leftovers, expires once you make a proper ජින්කිචිකා to produce another generation, Who will born just to do the ප්‍රජනනය.
    i was going to say the same shit to someone just now, fk,
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,036
    19,529
    113
    Miami
    ඔහොම තමයි බං ජිවිතේ. කාලයත් එක්කම ඕක හරි යාවි
    ඔව් බං. කාලය විසින් සියලු ප්‍රශ්න විසඳනව කියන්වනේ.

    ආත්මගේ 90 දශකෙ සින්දු තරම් අලුත් ටික සෙට් වෙන්නෙ නෑ මට නම්
    ------ Post added on Jul 3, 2023 at 12:04 AM
     
    • Like
    Reactions: NRTG and Solo Rider