Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I Don't Give A F#CK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදෙස් රටක සිට ලියමි... ලංකාව කවදා හෝ නැගිටිනු දැකීමට මෙතෙක් කල් තිබූ කැක්කුම හේතුවෙන් ලංකාවේ දේශපාලනය සම්බන්ධ 'අවසන් පෝස්ටුව' බුකිය වෙත මෙසේ මුදාහරිමි... මින් මනතට 'ලාංකීය දේශපාලනය' නම් වසර හැත්තෑ ගණනක් පරණ ලැට් වල උතුරා පිටාර ගලා සැවොම ඉන් යට වූවත්, දේශපාලනය ගැන සීරියස් පෝස්ට් එකක් නැවත කිසිදා මෙහි නොදමමි.

තවදුරටත් ලංකාවට 'දේශපාලනය' යනු ජෝක් එකක් පමණකි.

යුද්ධයක් අවසන් කළ පලියට රට තමන්ගේ බූදලයක් යැයි සිතා වටේ සිටි බත් බැලයන් සමග රටම නාස්තිය වෙත ඇදගෙන ගිය, රටේ ප්රජාතන්ත්රවාදය බල්ලට දමා කටයුතු කල රෙජිමයක් 2015 දී අවසන් විය. ඉන් පසුව පත්වුණු ආණ්ඩුවද කරන ලද කෙංගෙඩියක් නැත්තේය.

පෙර පැවති ආණ්ඩුව ගැන දැඩි විරෝධී මතයකින් එළියට පැමිණ ජනාධිපති ධූරයට පත් 'මෛත්‍රීපාල සිරිසේන' තමාව විශ්වාස කල සියලු දෙනාට කොකා පෙන්වා නැවතත් මහින්ද රාජපක්ෂව අගමැති ලෙස අත්තනෝමතික ලෙස පත් කරගත්තේය. මේ සිද්ධිය විදෙස් රටක සිටින මට වඩා ලංකාවේ සිටින ඔබ සියලු දෙනා හොඳින් දන්නවා විය යුතුය.

නමුත්, මා හට තේරෙන සරල දේ බහුතරයකට නොතේරෙන්නෙ ඇයිදැයි කියා ඇත්තේ ඉතා කණගාටුවකි.

මහින්දට ඕනේ නැවත බලයට ඒමටය. ඒ ඔබ ගැනවත් මා ගැනවත් සිතාගෙන නොවේ. ඔහු ගැනත්, ඔහුගේ පවුල ගැනත්, වටේ සිටින බත් බැලයන් ගැනත් පමණක් සිතාගෙන ය.

රනිල් ට අවශ්‍ය වන්නේද බලයේ රැඳී සිටීමටය. මොනයම් හෝ විදිහකින් ශ්‍රිලනිපය දෙකඩ කොට තවදුරටත් බලයේ සිටීම හැර ඔහු හට වෙන අරමුණක් ඇතියයි සිතිය හැකිද ?

සිරිසේනට අවශ්‍ය වන්නෙද 'බලයයි'! එය ලබාගැනීමට ජනතාවගේ විශ්වාසය පාවා දී හෝ කවුරුන් හෝ සමග කොක්කක් ගසා ගෙන නැවත වරක් ජනාධිපති ධූරයට පත් වීම ඔහුගේ අරමුණ නොවේද?

ඔවුන් සියලු දෙනා රඟ දක්වන්නේ මනරම් නාටකයකි. ඔවුන් හට ඇත්තේ තම තමන්ගේ බලය තහවුරු කරගැනීමේ ඇජෙන්ඩාවන් හැර රට හැදීමේ ඇජෙන්ඩාවන් නොවේ.

මහින්දවාදීන් සිතනවානම්, මේ පත්වීම සමග ඩොලරයේ අගය පහත බැහැලා, බදුර්දීන් කැලේ කපන එක නවත්තලා, රට ගොඩ යයි කියලා....

ඔවුන් හිතනවනම් මහින්ද ආ පමණින් ඔවුන්ගේ දරුවන්ට හොඳින් ඉන්නට රටක් හැදෙයි කියලා... ඔබගේ ෆීලින්ග්ස් වලට...

මාගේ සාතිශය සංවේගය !

තවත් සමහරු ඉන්නවනම්, රනිල් සහ වැඩ බැරි යූ ඇන්පිය ඔලුව උඩ තියාගෙන තවමත් කෑ ගසන....

ඔවුන් සිතනවනම්, මේ රට හදන්න පුළුවන් රනිල්ට කියලා...

ඔබගේ ෆීලින්ග්ස් ද හර්ට් වනවානම් සමාවෙන්න...

අනිච්ඡාවත සංඛාරා !

කාලයක් තිස්සේ සිරිසේනට 'හිටං', 'පඹයා' කියා ආමන්ත්‍රණය කළවුන් දැන් 'අතිගරු ජනාධිපති' යැයි අමතන්නට පටන් අරගෙන ය....

'ලංකාවේ දේශපාලනය දැන්නම් එපා වෙලා මචං' 'මුන් ඔක්කොම එකයි' කියමින් පෝස්ට්ස් ශෙයාර් කළවුන් දැන් 'මහින්දට ජයවේවා'යි පෝස්ට්ස් ශෙයාර් කරන්නට පටන් අරගෙනය. දිව දෙකක් ඇත්තේ ඇතැම් සතුන්ට පමණක් නොවේ... ලංකාවේ බහුතරයකටද දිව දෙකක් ඇත !

ඔබ සිතනවානම්, මේ මොහොතේ මහින්දට හෝ රනිල්ට පක්ෂව බුකිය තුල පෝස්ට්ස් ශෙයාර් කිරීම සෑහෙන ලොකු වීරකමක් කියා...

එය එසේ නොවන්නේය. ඔබේ ඒ ගෝත්‍රික මනස් සියල්ල දකින මටනම් හිනාවෙන්නට එක පුකක් මදි ය !

වසර හැත්තෑ ගණනක් උතුරන ඔය දේශපාලන ලැට් වල තව සතියක් යනතෙක් ගඳ ගසා නැවත 'මතු සම්බන්ධ' වනු ඇත. හැමෝම එක ලෙස මේ ක්‍රමයට විරුද්ධ වී රට ගොඩගැනීම ඔබගේ ඔය පාට කණ්ණාඩි වලට පෙනෙන්නේ නැත.

ඔවුන්ට අවශ්‍ය 'බලය' හා 'ධනය' පමණකි. ඒ වෙනුවෙන් මින් ඉදිරියටත්..

මිනිමැරුම්, පැහැරගැනීම්, බැංකු වංචාවන්, කොමිස්, යටිමඩිගැසීම් යන එකී මෙකී නොකී සියලු දේ තවදුරටත් කන්ටින්යු වනු ඇත. රනිල් හිටියත් එය එසේය. මහින්ද ආවත් එය එසේමය. සිරිසේන කුමන ආතල් එක දුන්නත්... එය එසේ එසේ එසේම ඉදිරියටත් සිදුවන්නේම ය.

'අප්පච්චි', 'මහරජා', 'බියනැති අගමැති', ' මිස්ටර් ප්‍රසිඩන්ට්' යැයි කිය කියා ඔබ ඔවුන්ව ඔලුව උඩ තියාගත්තත්...

ඔවුන්ට ඔබ ගැන සිතන්නට වෙලාවක් නැත්තේය. එසේ සිතන්නේද නැත....

නමුත්....

හෙට උදෑසන නැගිට වැඩට යා යුතු වන්නෙ ඔබය.

සල්ලියක් හම්බ කරගත යුතු වන්නේ ඔබය.

හම්බ කරගන්න දේ කොයිවිදිහකින් හෝ ඉතුරු කරගෙන ජීවිතේ ගැටගසාගත යුතු වන්නේද... 'ඔබමය' !

තාමත් ඔබ මහින්දටනම්, තාමත් ඔබ රනිල්ටනම්,

කැපුවත් කොළනම්, කැපුවත් නිල් නම්, කැපුවත් රතුනම්.......

ඔබම ඔය ලැට් වල තුල ගිලේවා..!

ගිලී හුස්ම සිරවී මියගියත්.. "අයි ඩෝන්ට් ගිව් අ ෆක්"

#IDontGiveAFuck

-Copied-

Credit goes to original writer of the post

[QUOTE="Srilankan1, post: 23801580, member: 100154"] [SIZE="4"][B]විදෙස් රටක සිට ලියමි... ලංකාව කවදා හෝ නැගිටිනු දැකීමට මෙතෙක් කල් තිබූ කැක්කුම හේතුවෙන් ලංකාවේ දේශපාලනය සම්බන්ධ 'අවසන් පෝස්ටුව' බුකිය වෙත මෙසේ මුදාහරිමි... මින් මනතට 'ලාංකීය දේශපාලනය' නම් වසර හැත්තෑ ගණනක් පරණ ලැට් වල උතුරා පිටාර ගලා සැවොම ඉන් යට වූවත්, දේශපාලනය ගැන සීරියස් පෝස්ට් එකක් නැවත කිසිදා මෙහි නොදමමි. තවදුරටත් ලංකාවට 'දේශපාලනය' යනු ජෝක් එකක් පමණකි. යුද්ධයක් අවසන් කළ පලියට රට තමන්ගේ බූදලයක් යැයි සිතා වටේ සිටි බත් බැලයන් සමග රටම නාස්තිය වෙත ඇදගෙන ගිය, රටේ ප්රජාතන්ත්රවාදය බල්ලට දමා කටයුතු කල රෙජිමයක් 2015 දී අවසන් විය. ඉන් පසුව පත්වුණු ආණ්ඩුවද කරන ලද කෙංගෙඩියක් නැත්තේය. පෙර පැවති ආණ්ඩුව ගැන දැඩි විරෝධී මතයකින් එළියට පැමිණ ජනාධිපති ධූරයට පත් 'මෛත්‍රීපාල සිරිසේන' තමාව විශ්වාස කල සියලු දෙනාට කොකා පෙන්වා නැවතත් මහින්ද රාජපක්ෂව අගමැති ලෙස අත්තනෝමතික ලෙස පත් කරගත්තේය. මේ සිද්ධිය විදෙස් රටක සිටින මට වඩා ලංකාවේ සිටින ඔබ සියලු දෙනා හොඳින් දන්නවා විය යුතුය. නමුත්, මා හට තේරෙන සරල දේ බහුතරයකට නොතේරෙන්නෙ ඇයිදැයි කියා ඇත්තේ ඉතා කණගාටුවකි. මහින්දට ඕනේ නැවත බලයට ඒමටය. ඒ ඔබ ගැනවත් මා ගැනවත් සිතාගෙන නොවේ. ඔහු ගැනත්, ඔහුගේ පවුල ගැනත්, වටේ සිටින බත් බැලයන් ගැනත් පමණක් සිතාගෙන ය. රනිල් ට අවශ්‍ය වන්නේද බලයේ රැඳී සිටීමටය. මොනයම් හෝ විදිහකින් ශ්‍රිලනිපය දෙකඩ කොට තවදුරටත් බලයේ සිටීම හැර ඔහු හට වෙන අරමුණක් ඇතියයි සිතිය හැකිද ? සිරිසේනට අවශ්‍ය වන්නෙද 'බලයයි'! එය ලබාගැනීමට ජනතාවගේ විශ්වාසය පාවා දී හෝ කවුරුන් හෝ සමග කොක්කක් ගසා ගෙන නැවත වරක් ජනාධිපති ධූරයට පත් වීම ඔහුගේ අරමුණ නොවේද? ඔවුන් සියලු දෙනා රඟ දක්වන්නේ මනරම් නාටකයකි. ඔවුන් හට ඇත්තේ තම තමන්ගේ බලය තහවුරු කරගැනීමේ ඇජෙන්ඩාවන් හැර රට හැදීමේ ඇජෙන්ඩාවන් නොවේ. මහින්දවාදීන් සිතනවානම්, මේ පත්වීම සමග ඩොලරයේ අගය පහත බැහැලා, බදුර්දීන් කැලේ කපන එක නවත්තලා, රට ගොඩ යයි කියලා.... ඔවුන් හිතනවනම් මහින්ද ආ පමණින් ඔවුන්ගේ දරුවන්ට හොඳින් ඉන්නට රටක් හැදෙයි කියලා... ඔබගේ ෆීලින්ග්ස් වලට... මාගේ සාතිශය සංවේගය ! තවත් සමහරු ඉන්නවනම්, රනිල් සහ වැඩ බැරි යූ ඇන්පිය ඔලුව උඩ තියාගෙන තවමත් කෑ ගසන.... ඔවුන් සිතනවනම්, මේ රට හදන්න පුළුවන් රනිල්ට කියලා... ඔබගේ ෆීලින්ග්ස් ද හර්ට් වනවානම් සමාවෙන්න... අනිච්ඡාවත සංඛාරා ! කාලයක් තිස්සේ සිරිසේනට 'හිටං', 'පඹයා' කියා ආමන්ත්‍රණය කළවුන් දැන් 'අතිගරු ජනාධිපති' යැයි අමතන්නට පටන් අරගෙන ය.... 'ලංකාවේ දේශපාලනය දැන්නම් එපා වෙලා මචං' 'මුන් ඔක්කොම එකයි' කියමින් පෝස්ට්ස් ශෙයාර් කළවුන් දැන් 'මහින්දට ජයවේවා'යි පෝස්ට්ස් ශෙයාර් කරන්නට පටන් අරගෙනය. දිව දෙකක් ඇත්තේ ඇතැම් සතුන්ට පමණක් නොවේ... ලංකාවේ බහුතරයකටද දිව දෙකක් ඇත ! ඔබ සිතනවානම්, මේ මොහොතේ මහින්දට හෝ රනිල්ට පක්ෂව බුකිය තුල පෝස්ට්ස් ශෙයාර් කිරීම සෑහෙන ලොකු වීරකමක් කියා... එය එසේ නොවන්නේය. ඔබේ ඒ ගෝත්‍රික මනස් සියල්ල දකින මටනම් හිනාවෙන්නට එක පුකක් මදි ය ! වසර හැත්තෑ ගණනක් උතුරන ඔය දේශපාලන ලැට් වල තව සතියක් යනතෙක් ගඳ ගසා නැවත 'මතු සම්බන්ධ' වනු ඇත. හැමෝම එක ලෙස මේ ක්‍රමයට විරුද්ධ වී රට ගොඩගැනීම ඔබගේ ඔය පාට කණ්ණාඩි වලට පෙනෙන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය 'බලය' හා 'ධනය' පමණකි. ඒ වෙනුවෙන් මින් ඉදිරියටත්.. මිනිමැරුම්, පැහැරගැනීම්, බැංකු වංචාවන්, කොමිස්, යටිමඩිගැසීම් යන එකී මෙකී නොකී සියලු දේ තවදුරටත් කන්ටින්යු වනු ඇත. රනිල් හිටියත් එය එසේය. මහින්ද ආවත් එය එසේමය. සිරිසේන කුමන ආතල් එක දුන්නත්... එය එසේ එසේ එසේම ඉදිරියටත් සිදුවන්නේම ය. 'අප්පච්චි', 'මහරජා', 'බියනැති අගමැති', ' මිස්ටර් ප්‍රසිඩන්ට්' යැයි කිය කියා ඔබ ඔවුන්ව ඔලුව උඩ තියාගත්තත්... ඔවුන්ට ඔබ ගැන සිතන්නට වෙලාවක් නැත්තේය. එසේ සිතන්නේද නැත.... නමුත්.... හෙට උදෑසන නැගිට වැඩට යා යුතු වන්නෙ ඔබය. සල්ලියක් හම්බ කරගත යුතු වන්නේ ඔබය. හම්බ කරගන්න දේ කොයිවිදිහකින් හෝ ඉතුරු කරගෙන ජීවිතේ ගැටගසාගත යුතු වන්නේද... 'ඔබමය' ! තාමත් ඔබ මහින්දටනම්, තාමත් ඔබ රනිල්ටනම්, කැපුවත් කොළනම්, කැපුවත් නිල් නම්, කැපුවත් රතුනම්....... ඔබම ඔය ලැට් වල තුල ගිලේවා..! ගිලී හුස්ම සිරවී මියගියත්.. "අයි ඩෝන්ට් ගිව් අ ෆක්" #IDontGiveAFuck 🖕🏻 -Copied- Credit goes to original writer of the post[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom