1)මේක http://www.elakiri.com/forum/showthread.php?t=1553392 Multiple Choice Poll එකක් ඒත් එකපාරක් වෝට් කරාට පස්සෙ ආය අනිත් ඒවට වෝට් කරන්න බෑනෙ!
2)ටැග් එකක් ලෙෆ්ට් මවුස් ක්ලික් එකෙන් රෙප්ලයි බොක්ස් එකට drag කරල පෝස්ට් කරන්න පුලුවන්ලු ඒත් මට එහෙම ටැග් පෝස්ට් කරන විදියක් හොයාගන්න බෑනෙ(ඕක 2008ට කලින් රෙජිස්ටර් උන අයට තියෙන අවුලක්ද කොහෙද)
Admin වෙතයි..