I found a random female pirate on Reddit and went on a roller-coaster

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113


    අඩෝ piracy subreddit එකේ female pirate කෙනෙක් හම්බුණා
    පට්ට සතුටුයි කෙල්ලොත් high sails යද්දි:love: :P




    අම්මෝ ඕයි, anti-male subreddit වල හෙනට active



    බලපන් පට්ට retro taste එකක් තියෙන්නේ, anti-male පැත්තකින් තිබ්බොත් මරු තමා


    Season 6 Episode 22 GIF by SpongeBob SquarePants






    අපොයි දෙයියනේ, never mind

    අනුන්ගේ reddit profile එක උඩ පහල ගියේ ඇයිනම් අහන්න එපා
    boring හිතුණම කරන වැඩ; doxxing නෙමෙයි publicly available නම්
    ඇයි බන් මේ trans එවුන්ට මාර වෛරයක් තියෙන්නේ

    බලාගෙන ගියාම මේ anti-male හුගක්ම තියෙන්නේ feministsලා ගාව නෙමෙයිනේ
    මේ වගේ trans අය ගාවනේ
    Twitter එකේ JK Rowling කියන ඒවා ඇත්ත තමයි බලපුවාම;Women's rights සම්පූර්ණයෙන්ම වගේ දැන් trans rights වලින් වැහිලා
     
    • Haha
    Reactions: EnIgma001